
Ux Charcoal
February 11, 2025 at 02:44 PM
ආදරය කියන්නේ මරණයෙන් ඉවර වෙන දෙයක් නෙවෙයි.
කලින් යන කෙනා අනිත් කෙනා එනකම් අනිත් ලෝකෙට ඇරෙන දොර ගාව බලාගෙන ඉන්නවා...
ඇත්තටම ඒක එහෙමද කියලා දන්නේ නැති වුණත්..., මම කැමැතියි ඒක ඇත්ත කියලා විශ්වාස කරන්න
💔
😢
❤️
👍
11