
Diploma in Law : 3rd Intake ( Wednesday Group)
January 22, 2025 at 02:19 PM
🚨🚨Dip in Law
අද දින 2025.01.22 දේශන සඳහා සම්බන්ධ විය යුත්තේ පහත දැක්වෙන ආකාරයටයි..
Read more click කර සම්පූර්ණ නිවේදනයම කියවන්න..
1.පහත Link click කරන්න.
2.pin number යොදන්න .
3.Special PDF january 22
ලෙස දක්වා ඇති තැන ඇති
"Click here to view" බොත්තම එක් වතාවක් පමණක් click කර මදක් ඉවසීමෙන් රැදී සිටින්න..
අවවාදයයි:
Click here to view බොත්තම සක්‍රීය වන්නේ එක් වතාවක් පමණි.ඒ මත නැවත නැවතත් ක්ලික් කිරීමෙන් වලකින්න.. ඒ මත නැවත ක්ලික් කිරීමෙන් 0 වී යන බැවින් එක් වතාවක් පමණක් ක්ලික් කර ඉවසීමෙන් මඳ වේලාවක් රැඳෙන්න..
4.දැන් special pdf එක open කර ගන්න ..
5.ඉන්පසු zoom app වෙත ගොස් එය open කර ගන්න .
එහි meeting නැමතිි ස්ථානය ක්ලික් කර " join " click කරන්න..
6.කලින් open කර ගත් special pdf හි ඇති meeting id එක type කරන්න ..
7. passcode type කරන්න .
8.zoom connect වනතුරු රැඳී සිටින්න..
☀️Link
https://zoomlock.lk/pdf/5573