Diploma in Law : 3rd Intake ( Wednesday Group)
                                
                            
                            
                    
                                
                                
                                February 1, 2025 at 10:46 AM
                               
                            
                        
                            𝑳𝑳.𝑩.𝑬𝑵𝑻𝑹𝑨𝑵𝑪𝑬 Final 𝑺𝒆𝒎𝒊𝒏𝒂𝒓 
🟨 ( For Feb 9th Exam)
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
🚩 පෙබරවාරි 9 දින පැවැත්වෙන LL.B entrance විභාගයට ,
🔅අයැදුම්පත් දැමූ🔅
 ඔබ වෙනුවෙන් පවත්වන සුවිශේෂී Gk , IQ , English  , සිංහල සම්මන්ත්‍රණයයි.....
🟨එහිදී විභාග ඉලක්ක  සුවිශේෂී 
🎗නීති කරුණු , 
🎗කාලීන තොරතුරු , 
🎗සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ පිළිතුරු 600ක් 
සාකච්ඡා කෙරෙන අතර 
🎗විභාගයට අතිශය ඉලක්කගත වූ සුවිශේෂී IQ ගැටළු 300ක් සාකච්ඡා කෙරේ.
🟨සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් අතිශය විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍රයක් ද , 
🟨ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් තවත් විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍රයක්ද ලබාදෙමින් සාකච්ඡා කරමින් පිළිතුරු පත්‍ර සකසා දෙනු ඇත.
🛑වැදගත් :  මෙම සම්මන්ත්‍රණය අදාළ වන්නේ 2024 වසරට අදාලව කැඳවූ, 
  LL.B . Entrance  application මේ වනවිට යොමු කර ඇති 
Feb 9 පැවැත්වෙන විභාගයට සූදානම් වන සිසුන්ට පමණි..
🟨 දිනය - පෙබරවාරි 04 අගහරුවාදා (නිදහස් දින )
🟨 වේලාව උදෑසන 4.00 සිට  දිනය පුරාවටම පැවැත්වෙනු ඇත. ( විවේක කාල සහිතයි ) 
🟨 එදිනට දෛනික අයකිරීම රුපියල් 1500 යි. 
🏆 ජාතික තලයේ අංක 1️⃣ වාර්තා කරමින් සෑමවිටම නීති ප්‍රවේශ විභාගවලදි අතිශය දැවැන්ත ප්‍රතිඵල මාලාවක් වාර්තා කළ  නීති ප්‍රවේශ ගුරුවයා වන නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ )  ඇතුළු 𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧 ආචාර්ය මඬුල්ල විසින් සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබයි.
🟨🟥 _සම්මන්ත්‍රණයට සම්බන්ධවීම සහ 
🟥🟨ගාස්තු ගෙවීමට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ආකාරය.....
 පහත  whatsapp චැනල් Link click කර ,
 🛑දකුණු පස උඩ කෙලවරේ ඇති follow button සහ  බෙල් සලකුණ ඔබන්න. 
Follow කළ චැනලය whatsapp හි Updates තුළ දක්නට ලැබේ..
🛑ගාස්තු ගෙවීමේ නිවේදනය, Zoom Link ,Recording Link , නිබන්ධන  යොමු කරනු ලබන්නේ පහත චැනල් වලට බැවින්  ඒවාට සම්බන්ධ වී සිටීම අනිවාර්ය වේ..
🛑ඔබගේ පෞද්ගලික whatsapp  ගිණුමට මේ කිසිවක් යොමු කරනු නොලැබේ..
 ඒත් සමගම සම්මන්ත්‍රණයට අදාළ google form එකද පුරවන්න. 
ට්
🔵 සම්මන්ත්‍රණයේ  තොරතුරු සඳහා  Whatsapp channel   Follow කර Bell icon ඔබන්න.* 
https://whatsapp.com/channel/0029Vb3Lknn59PwP9KlGG504
🔵 Telegram channel link
https://t.me/+90Tvv6N5Cu0zY2Jl
🔵 *Google form එක* අනිවාර්යෙන්ම පුරවන්න.. (ජනවාරි 26 ඉරිදා පැවති සම්මන්ත්‍රණයට  සම්බන්ධ වී මෙම ගූගල් පෝරමය පිරවූයේ නම් මෙම (පෙබ.04) පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණය සදහා නැවත මෙම ගූගල් පෝරමය පිරවීමට අවශ්‍ය නැත. )
https://forms.gle/WunaPNNvV6aSddF58
🛑 එසේත් නොමැති නම්  
" LL.B. FINAL Seminar පෙබරවාරි 04"
ලෙස type කර  070 30 74 606
whatsapp පණිවුඩයක් තබන්න
✅සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම zoom ( live )
✅recording පහසුකම්ද  සහිතයි. 
⚖️⚖️ නීතිඥ ශම්මික වික්‍රමසිංහ ⚖️⚖️
       070 30 74 606
SW law education center