
Diploma in Law : 3rd Intake ( Wednesday Group)
February 7, 2025 at 03:51 AM
ඉහත නිවේදනය හොඳින් කියවන්න..
එහි දක්වා ඇති ආකාරයට රෙකෝඩින් හෝ නිබන්ධන clear කිරීමට ඉල්ලුම් කිරීමේදී ....
⏹️Clear කිරීමට අවශ්‍ය දිනය සහ කොටස
⏹️පන්තියේ නම
⏹️දුරකථන අංකය
⏹️Zoom sign up mail address
⏹️Pin number
යන තොරතුරු පැහැදිලිව ටයිප් කර 078 48 18 914 අංකයට whatsapp පණිවිඩයක් තබන්න..
🟥ඇමතුම් ගැනීමෙන් වලකින්න..මෙම අංකය ඇමතුම් සඳහා ප්‍රතිචාර දක්වනු නොලැබේ..
🟥ඉහත නිවේදනය දක්වා ඇති කාලසීමාවන් තුළදී මෙම අංකයට යොමු කරනු ලබන පණිවිඩ සඳහා පිළිතුරු ලබාදෙනු ලැබේ..