ɪꜱꜱʏʏꜱᴛᴀᴛᴜꜱ 🌕🤍
ɪꜱꜱʏʏꜱᴛᴀᴛᴜꜱ 🌕🤍
February 2, 2025 at 11:05 AM
_ප්‍රේමයේ මාරාන්තික හැල හැප්පීම් මත !_ _උරෙන් උර ගැටෙමින් !_ _නුඹ හා මා ගෙවන්නා වූ_ _කටෝර කෝඩයේ අසීරූ කලාපයන් !_ _එකිනෙක නිවාලන්නට_ _හැකීනම් නිවෙන්න උරහිසට බරවී !_ *_ප්‍රේමිය නුඹ වෙනුවෙන්ම හිරිවැටුනු උරහිස තවමත් නිදැල්ලෙ මන්ද !_* _ප්‍රේමයේ මූනිස්සම් හදවත පසාරු කරද්දී_ _හිතේ අමාවක අදුර නුඹ කරණ කොටගෙන නිවාලුණි !_ 🤍🫀 *නුඹ මෙහිලා මා කෙරේ ප්‍රේමයේ මුදුන් මුලකි !* 💗🍂 ```Teddy``` 🌻
❤️ 👍 2

Comments