𝙻 𝚘 𝚟 𝚎 𝚕 𝚢° 💗
𝙻 𝚘 𝚟 𝚎 𝚕 𝚢° 💗
February 8, 2025 at 01:43 PM
"දිනෙක මට මා අහිමි වුවද, නුඹ හදේ ගැඹුරුම තැන දිවි ගෙවන බව දනිමි. දිනෙක මට නුඹ අහිමි වුවද, නුඹ හද සිහසුන නොවෙනස්ව දරන බව දනිමි. දිනෙක අප ලොවෙන් සමු ගත්තද, අප නමින් යළි යළිත් එන බව දනිමි.... හිමි වුවද අහිමි වුවද ප්‍රේමය වෙන් නොවී, සංසාරිකව බැඳෙන බව දනිමි💞.. *~Amee....✍️~*
❤️ 💗 5

Comments