𝙻 𝚘 𝚟 𝚎 𝚕 𝚢° 💗
𝙻 𝚘 𝚟 𝚎 𝚕 𝚢° 💗
February 10, 2025 at 06:34 AM
අපි මේක නවත්තමු කියලා.. ෆෝන් එකත් කට් කරලා ඔයා ගියපු දවසෙ.. වැරදිලා හරි.. ඔයා ආයෙම මට කෝල් එකක් ගනියි කියලා මං පාන්දර තුනටත්.. ඇහැරන් හිටියා.. ඊට පස්සෙ දවසෙත් ඔයා ගත්තෙ නැති උනහම.. අද දවස ඉවර වෙන්න කලින් හරි.. ඔයාට මාව මතක් වෙලා මැසේජ් එකක් දායිනෙ කියලත්.. මං බලන් හිටියා.. එතනින් එහාට හුග කාලයක් තිස්සෙ අදටත්.. මගේ නම්බරයක්වත් වෙනස් නොකර මං බලන් ඉන්නෙ.. ඔයාට කොයි වෙලාවක හරි මාව මතක් වෙයි කියලා හිතන්.. දන්නවද ළමයෝ.. සමහර බලා හිදීම් ඇත්තටම.. අපිව පන පිටින්ම , දවස ගානෙ මර මර උපද්දවනවා.. 🙂💗
❤️ ❤‍🩹 4

Comments