𝑬𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 ⓒ | ආදරෙයි ඈ ✨️⚡❤️
𝑬𝒗𝒆𝒓𝒚𝒕𝒉𝒊𝒏𝒈 ⓒ | ආදරෙයි ඈ ✨️⚡❤️
January 23, 2025 at 03:54 PM
උඹට ආදරේ කරන කෙනා දිහා තව පාරක් හැරිලා බලපන්.. උඹ කොච්චර බැන්නත් උඹව දාලා යන් නෑ නේද..? උඹ මොන අඩුපාඩුව කරත් ඒ හැමදේම දරාගෙන ඉන්නවා නේද..? උඹෙන් එයා හොයන ආදරයක් ලැබුනෙ නැතත්, ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් එනවා නේද..? ඒ තමයි උඹට ආදරේ කරන කෙනා... උඹ කොච්චර එපා කිව්වත් උඹව දාලා නොයන එකම කෙනා... හිතලා බලපන්, උඹෙන් මොනවද එයාට ලැබෙන්නෙ..? කිසිම දෙයක් ලැබෙන් නෑ නේද..? එයා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ නේද..? එකම එක පාරක් ආදරෙයි කියන වචනෙ අහන්න එයා ඕනම දෙයක් කරනවා නේද..? උඹව දකින් නැතුව ඉන්න එක, උඹගෙ කටහඬ අහන් නැතුව දවස් ගනන් ඉන්න එක එයාට කොච්චර දුකක්ද කියලා උඹ එක පාරක් හරි හිතුවද...? උඹට ගානක්වත් නැත්තෙ එයා උඹට ඉන්නවා කියලා දන්න හින්දා... ඒත් දවසක එයා නැති උනොත්, උඹට එයාට වඩා ආදරේ කරන කෙනෙක් හම්බෙයි කියලා හිතනවද..? උඹෙන් දෙයක් ලැබෙද්දි උඹට ආදරේ කරන උන් වගේ නෙමෙයි, උඹෙන් සැනසීමක්වත් නොලබා උඹට ආදරේ කරනවා නං, එයා උඹට මොනවා නැති උනත් උඹව දාලා යන් නෑ... කොටින්ම උඹ හිඟන්නෙක් කියලා එයා උඹව දාලා යන්නෑ... උඹ කැතයි කියලා එයා උඹව අතාරින් නෑ... මතක තියාගනින්, එච්චර විඳවගෙනත් ඉන්නෙ තවම එයාගෙ හිතේ උඹ විතරක් ඉන්න හිං

Comments