
ජීවිතය හදන ගණිතය - හසරංග අමරසිංහ
February 3, 2025 at 09:15 AM
🎙🇱🇰 *හෙට පෙබ:4 නිදහස් දවසේ ගම්පහ නව මොන්ටානා එකේ මොකක්ද තියෙන්නෙ ?*
• මෙවර O/L සදහා කෙරෙන අවසාන මහා අනුමාන ගණිත සම්මන්ත්‍රණයක්
🎙*කවුද මේක කරන්නේ*
• අද දෙරණ Education නාලිකාවේ ගණිත දේශක ;
• හසරංග අමරසිංහ සර් තමයි මේ සම්මන්ත්‍රණය කරන්නෙ
📌*එදාට ගිහින් අපිට මොනවද ලැබෙන්නේ*
📚 විශේෂ අනුමාන ප්‍රශ්න ඇතුලත් වටිනා නිබන්දනයක් ( එදින පැමිණෙන අයට පමණි.)
📚 එක දවසින් ගණන් වල ලකුණු 40+ හදන සුපිරිම කෙටි ක්‍රම සෙට් එකක්
📚 පාඩම් කරන්න ,Timming හදාගන්න STUDY PLAN එකක්
📚 Moral Up වෙන Motivation Programme එකක් සංගීතමව වැඩ සටහනක් සමග
📚 පාඩම් කරල ගණන් හදල මහන්සි වෙලා ඉන්න ඔයාට Stress එක පොඩ්ඩක් release වෙන්න Boring නැති වෙන්න සිංදුවක් කියල පොඩි Dance එකකුත් දාන්න DJ අද්දැකීමක්ද හම්බ වේ.
📚 වටිනා File Cover එකක් ද එදාට එන අයට ලැබෙනවා
*_______________________*
*සම්මන්ත්‍රණයට සම්බන්ද වෙන්න පල්ලෙහා Group එකෙට Add වෙන්න*
https://chat.whatsapp.com/Bhs2XJDOycRAaBX1qgOvY5
සම්මන්ත්‍රණය සදහා මූලිකත්වය අරන් වැඩ කරන්න පුලුවන් අය පහත අංකයට කතා කරන්න. වරප්‍රසාද රැසක් හිමි වේ.
077 -590 50 22
*_______________________*
🎙*කෙටි ක්‍රම වලින් ගණන් මෙච්චර ලේසි වෙනවද කොච්චර දේවල් දුන්නත් සර් කරන කියන දේවල් තේරෙයිද ? මේ අන්තිම කාලේ ඕකට ගිහින් වැඩක් තියෙයිද ?*
• එහෙනම් දැන්ම පල්ලෙහා Link එකෙන් ගිහින් සර් උගන්වන පාඩම් බලන්න
https://www.youtube.com/playlist?list=PLHYb5GmPov5dt_2udf4nJXx4IoIdq1qDD
🔰 දීප ව්‍යාප්තව ගෙන යන සම්මන්ත්‍රණ මාලාවේ ළමයින්ගේ අදහස් බලන්න පහත Whatsapp Channel එකට Add වෙන්න
https://whatsapp.com/channel/0029Vayx9NDJZg47BrVRQG2a
🔰 කෙටි ක්‍රම හා තාක්ෂණික ක්‍රම වලින් උගන්වන දිවයිනේ විශාලතම Online ගණිත පංතිය
හසරංග අමරසිංහ
( Engineering ug.)
*#යාලුවන් අතරේ Share කරන්න*
❤️
4