Economics | Dushan Rathnayake
Economics | Dushan Rathnayake
January 28, 2025 at 11:35 AM
*දිනන වෙලාවකට වැඩිය පැරදුනු වෙලාවක දී ඔයාගේ හිතට දැනෙන ශක්තිය වැඩියි 🍃* > *_අලි බාබා ව්‍යාපාරයේ අයිතිකරු ජැක් මා_* > *_ෆේස්බුක් අයිතිකරු මාර්ක් සකර්බර්ග්_* > *_KFC අයිතිකරු කොලෝනල් සැන්ඩර්ස්_* *මේ හැමෝම ජිවිතේ පැරැදුණු මිනිස්සු* *ඒත් පැරදීමෙන් ම ශක්තිමත් වුණු, උත්සාහයෙන් සාර්ථක වුණු* *මිනිස්සු ❤‍🩹* *ඔයත් අද ඉන්නේ පීඩාවකින් නම්,* *ඔයා අනිවාර්යෙන් හිතට ගන්න ,* *සූදානම් වෙන්න !* *ඔයාගේ ශ්‍රේෂ්ඨතම කතාව මේ මහා පොළොවේ ලියන්න 🔥*

Comments