
Economics | Dushan Rathnayake
January 29, 2025 at 08:19 AM
*ඔවුන් : නවත්වන්න !!! ඔයාට ඒක කරන්න බෑ.....ඔයා ඒ තරම් දක්ෂ නෑ..... ඔච්චරටම මහන්සි වෙලා අන්තිමෙට පැරදිලා ලැජ්ජා වෙන්න තමයි වෙන්නේ.... ඔයා හිතනවාද ඔයා මේක pass වෙයි කියලා.....පිස්සුද... ඔයා මහා මෝඩයෙක්.........😖😖😖😖*
*_ඔවුන් නම් කියයි. ඒත් ඒක කරන්නේ ඔයා නෙ ළමයෝ. ඔයා යන ගමන මෝඩ මිනිස්සු නිසා නවත්වන්න එපා !!!_*
*_`කවුරුවත් කියන දේවල් ඔයාට අදාල නෑ.... ඔයා වෙනුවෙන් වියදම් කරන්නේ ඔයාව බලාගන්නේ ඔයාගේ දෙමවුපියන් නෙ... එහෙනම් ඉතින් මොකටද අනික් අයගේ පද අහන්නේ....` 😾😾_*
*_`හරියද්දි තමයි හැමෝම එක එක ඒව කියන්න ගන්නේ.... කවුරුහරි ඔයාගේ ගමනට බාධා කරනවා නම් සතුටු වෙන්න.... මොකද ඒ කියන්නේ ඒ අයට ඉවසන් ඉන්න බැරි දියුණුවක් ඔයා ළග තියෙනවා කියන එක !!!` 😁🔥💪🏻_*
*_`වචනෙකින් හරි මේ ගමන යන්න ඔයාට උදව්වක් වෙන අයව විතක්ම ආශ්‍රය කරන්න.... එයාලට විතරක්ම ඔයාගේ සැලසුම් කියන්න.... එයාලගෙන් විතරක්ම අදහස් ගන්න... එයාලා දෙන උපදෙස් විතරක්ම පිළිගන්න....`😌🫶🏻✨_*
*_පිරිසිදු හදවත් විතරක්ම මුණ ගැහෙන ජයග්‍රාහී දවසකට සුභ පැතුම් !!! 💝💝💝_*
❤️
1