
Economics | Dushan Rathnayake
January 29, 2025 at 08:21 AM
*උබ දන්නවා යන්න ඕනෙ විදිය.. ඒත් උබට උවමනාවක් නෑ ❗️*
*කරන්න ඕනේ දේවල් මොනාද කියලා හතරවටින්ම කිව්වත් ගානක් නෑ කිසිම*
*ලොකු ලොකු බලාපොරොත්තු තිබුණත් ඒවා හැබැහින් දකින්න කැපවෙන්න බෑ*
*පොඩි කාලේ දැක්ක හීනෙ හැබැහින් බලන්න ආස නැද්ද බං*
*උබ මේ වෙලාවෙ උනත් කාලය කා දමමින් විනාශ කරන්නෙ උබට ගොඩ යාගන්න පුළුවන් අවසාන තුරුම්පුව*
*ඇත්ත ලෝකයේ ජීවත් වෙයං*
*Result ආපු දවසට ආස නැද්ද ඒ ජයග්රාහී හැගීම විදින්න*
*උඹේ ඉලක්කෙට උඹ සුදුසුයි කියලා පෙන්නපං*♥️
❤️
1