Economics | Dushan Rathnayake
January 29, 2025 at 04:25 PM
ඔයා ඇබ්බැහිවෙන්න ඕනේ තාවකාලික ආදර කතා වලටවත් , නොවෙනස් වන බැදීම් වලටවත් නෙවෙයි ,
*ඇබ්බැහිවෙන්න ඔයාගෙම කියලා Luxury lifestyle එකකට ❤️🩹*
ඊට පස්සෙ ඒ වෙනුවෙන් වැඩ කරන්න.පුලුවන් තරම් මහන්සි වෙන්න. තනියෙන් ගේම ගහන්න. ඔයාගෙ Targets අනිත් අයත් එක්ක කිය කියා Time waste කරගන්න එපා. අද දවසේ පුංචිම හරි දෙයක් කරන්න ඔයා අනාගතේ ගෙවන්න කැමති ඔයාගේ Dream life එක වෙනුවෙන්.
▪️ඔයාගෙම කියලා වාහනයක්
▪️ඔයාගෙම කියලා සුපිරි ගෙයක්
▪️ඔයාගෙම කියලා Business එකක්
▪️ඔයා ආස ආස හැමදේම ගන්න පුලුවන් තරම් සල්ලි
▪️ඔයා වෙනුවෙන් උපරිම නිදහස
මේ හැමදේම එකතු උන Luxury lifestyle එකක් ඔයාටම කියලා අනිවාර්යයෙන් තියෙන්නෙ ඕනි. ඒ දේ වෙනුවෙන් ඔයා අද ඉදන් මහන්සි වෙන්න ඕනෙ. මොකද ඒක ලොකුම ලොකු Game එකක්.
හැබැයි ඔයා ඒ දේට ඇබ්බැහි උනොත් ඔයාව නවත්තන්න කාටවත්ම බැරිවෙයි.
ඔයාට පුලුවන් ඔයාගෙ ජීවිතේ සුපිරියටම ගොඩදාගන්න.හැබැයි කම්මැලියෙක් වෙන්න එපා. අද දවසෙ කරන පුංචිම වැඩේ උනත් ලොකු බලාපොරොත්තුවක් ඇතුව කරන්න.