Law /LL.B Entrance June 15 New Intake
Law /LL.B Entrance June 15 New Intake
January 24, 2025 at 03:22 AM
💎ජනවාරි 26 Llb සම්මන්ත්‍රණයට අදාළ නිබන්ධන අද දිනය තුළදී ලබාදෙනු ලැබේ.. 💎අවසාන මොහොත වන තෙක් නොසිට ගාස්තු ගෙවූ රිසිට්පත් whatsapp කර pin number ලබා ගන්න .. 💎ගාස්තු ගෙවීමේ නිවේදනය, Tutes Link , Live Link , Recording Link ලබා දෙන්නේ එම සම්මන්ත්‍රණය සඳහාම වෙන් වූ channel වලට බැවින් ඒවාට සම්බන්ධ වී සිටීම අනිවාර්ය වේ.. 💎ගාස්තු ගෙවීමේ නිවේදනයේ දක්වා ඇති අංකයට බැංකු රිසිට් පත whatsapp කළ පසු සම්මන්ත්‍රණය සඳහා ඔබට pin අංකයක් ලබා දෙනු ලැබේ.. ඒ හරහා ඔබට නිබන්ධන ,recording, Live class සම්බන්ධ වීමේ හැකියාව ඇත...
❤️ 💉 😢 3

Comments