Law /LL.B Entrance June 15 New Intake
Law /LL.B Entrance June 15 New Intake
January 31, 2025 at 09:18 AM
𝑳𝑳.𝑩.𝑬𝑵𝑻𝑹𝑨𝑵𝑪𝑬 Final 𝑺𝒆𝒎𝒊𝒏𝒂𝒓 🟨 ( For Feb 9th Exam) ⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️ 🚩 පෙබරවාරි 9 දින පැවැත්වෙන LL.B entrance විභාගයට , 🔅අයැදුම්පත් දැමූ🔅 ඔබ වෙනුවෙන් පවත්වන සුවිශේෂී Gk , IQ , English , සිංහල සම්මන්ත්‍රණයයි..... 🟨එහිදී විභාග ඉලක්ක සුවිශේෂී 🎗නීති කරුණු , 🎗කාලීන තොරතුරු , 🎗සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ පිළිතුරු 600ක් සාකච්ඡා කෙරෙන අතර 🎗විභාගයට අතිශය ඉලක්කගත වූ සුවිශේෂී IQ ගැටළු 300ක් සාකච්ඡා කෙරේ. 🟨සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් අතිශය විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍රයක් ද , 🟨ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් තවත් විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍රයක්ද ලබාදෙමින් සාකච්ඡා කරමින් පිළිතුරු පත්‍ර සකසා දෙනු ඇත. 🛑වැදගත් : මෙම සම්මන්ත්‍රණය අදාළ වන්නේ 2024 වසරට අදාලව කැඳවූ, LL.B . Entrance application මේ වනවිට යොමු කර ඇති Feb 9 පැවැත්වෙන විභාගයට සූදානම් වන සිසුන්ට පමණි.. 🟨 දිනය - පෙබරවාරි 04 අගහරුවාදා (නිදහස් දින ) 🟨 වේලාව උදෑසන 4.00 සිට දිනය පුරාවටම පැවැත්වෙනු ඇත. ( විවේක කාල සහිතයි ) 🟨 එදිනට දෛනික අයකිරීම රුපියල් 1500 යි. 🏆 ජාතික තලයේ අංක 1️⃣ වාර්තා කරමින් සෑමවිටම නීති ප්‍රවේශ විභාගවලදි අතිශය දැවැන්ත ප්‍රතිඵල මාලාවක් වාර්තා කළ නීති ප්‍රවේශ ගුරුවයා වන නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ) ඇතුළු 𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧 ආචාර්ය මඬුල්ල විසින් සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබයි. 🟨🟥 _සම්මන්ත්‍රණයට සම්බන්ධවීම සහ 🟥🟨ගාස්තු ගෙවීමට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ආකාරය..... පහත whatsapp චැනල් Link click කර , 🛑දකුණු පස උඩ කෙලවරේ ඇති follow button සහ බෙල් සලකුණ ඔබන්න. Follow කළ චැනලය whatsapp හි Updates තුළ දක්නට ලැබේ.. 🛑ගාස්තු ගෙවීමේ නිවේදනය, Zoom Link ,Recording Link , නිබන්ධන යොමු කරනු ලබන්නේ පහත චැනල් වලට බැවින් ඒවාට සම්බන්ධ වී සිටීම අනිවාර්ය වේ.. 🛑ඔබගේ පෞද්ගලික whatsapp ගිණුමට මේ කිසිවක් යොමු කරනු නොලැබේ.. ඒත් සමගම සම්මන්ත්‍රණයට අදාළ google form එකද පුරවන්න. ට් 🔵 සම්මන්ත්‍රණයේ තොරතුරු සඳහා Whatsapp channel Follow කර Bell icon ඔබන්න.* https://whatsapp.com/channel/0029Vb3Lknn59PwP9KlGG504 🔵 Telegram channel link https://t.me/+90Tvv6N5Cu0zY2Jl 🔵 *Google form එක* අනිවාර්යෙන්ම පුරවන්න.. (ජනවාරි 26 ඉරිදා පැවති සම්මන්ත්‍රණයට සම්බන්ධ වී මෙම ගූගල් පෝරමය පිරවූයේ නම් මෙම (පෙබ.04) පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණය සදහා නැවත මෙම ගූගල් පෝරමය පිරවීමට අවශ්‍ය නැත. ) https://forms.gle/WunaPNNvV6aSddF58 🛑 එසේත් නොමැති නම් " LL.B. FINAL Seminar පෙබරවාරි 04" ලෙස type කර 070 30 74 606 whatsapp පණිවුඩයක් තබන්න ✅සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම zoom ( live ) ✅recording පහසුකම්ද සහිතයි. ⚖️⚖️ නීතිඥ ශම්මික වික්‍රමසිංහ ⚖️⚖️ 070 30 74 606 SW law education center
❤️ 👍 2

Comments