Law /LL.B Entrance June 15 New Intake
Law /LL.B Entrance June 15 New Intake
February 3, 2025 at 01:56 PM
🔵🔵නිබන්ධන ලබා ගැනීම..🔵🔵 Feb 4 LL.B. අවසාන සම්මන්ත්‍රණය... Feb 9 විභාගයට සූදානම් වන සිසුන් සඳහා... 🔴නිබන්ධන ලබා ගැනීම සදහා පහත පියවර අනුගමනය කරන්න . පහත Link Click කර සමන්ත්‍රණයණය සඳහා ලබාදුන් pin number යොදන්න . " click here to view " එක් වතාවක් පමණක් ක්ලික් කර download වනතුරු මඳ වේලාවක් ඉවසීමෙන් රැඳී සිටින්න. නැවත නැවත ඒ මත ක්ලික් කිරීමෙන් නිබන්ධන ලබා ගැනීමේ හැකියාව 0 වන බැවින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. මේ සදහ ඔබට ලබා දී ඇති pin අංකය භාවිත කරන්න. 🔴ලබා දී ඇති නිබන්ධන පිළිබඳ විස්තර... 🔶GK නිබන්ධන 1 සිට 7 දක්වා 🔶IQ නිබන්ධන 2 ක් 🔶සිංහල නිබන්ධන 1ක් 🔶ඉංග්‍රීසි නිබන්ධන 1ක් 🔶කාලීන තොරතුරු සඳහා GK නිබන්ධනයක් නොමැත.. ඊට හේතුව විභාග ඉලක්ක කාලීන තොරතුරු සියල්ල හෙට සම්බන්ත්‍රයය තුළදී අතින්ම ලියාගැනීම සඳහා සටහන් පොතටම ලබා දෙනුු ඇත .. 📌️Tute link https://zoomlock.lk/pdf/5616
😢 ☹️ 😡 🤨 15

Comments