Law /LL.B Entrance June 15 New Intake
Law /LL.B Entrance June 15 New Intake
February 3, 2025 at 03:19 PM
🟨නිබන්ධන ලබා ගැනීමට වෙනත් ක්‍රමවේදයක් ලබා දෙන තුරු ඉවසීමෙන් රැඳී සිටින්න... හෙට උදෑසන වරුවේ ඉගැන්වීම් සිදුකරන අතරතුර නිබන්ධන screen share කිරීම සිදුකරනු ලැබේ.. එබැවින් ඉවසීමෙන් රැඳී සිටින්න දුරකථන ඇමතුම් ගැනීමෙන් වළකින්න... ගාස්තු නොගෙවූ සිසුන් වෙතොත් රිසිට්පත් whatsapp  කර තබන්න..හැකි ඉක්මනින් pin number ලබා දෙනු ලැබේ ...
👍 1

Comments