Law /LL.B Entrance June 15 New Intake
Law /LL.B Entrance June 15 New Intake
February 14, 2025 at 09:10 AM
අලුතින් නීති ප්‍රවේශ පාඨමාලාව ට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත චැනල් වලට join වී online හෝ physical class සඳහා ඉක්මනින්ම සම්බන්ධ වන්න.. TIME TABLE 🟦 *නුගේගොඩ රොටරි* ඉරිදා උදේ 8.30- 12.30 🟦 *කුරුණෑගල සිප්වින්* බදාදා උදේ 8.30-12.30 🟦 *කිරිබත්ගොඩ යහන්සා* බදාදා සවස 2.00- 6.00 🟦 *මහනුවර The First* බ්‍රහස්පතින්දා උදේ 8.30- 12.30 🟦 *ගාල්ල නව තිග්මා* සිකුරාදා උදේ 8.30 - 12.30 🟦 *ගම්පහ යහන්සා* සෙනසුරාදා උදේ 8.30- 12.30 🟦 *මීගමුව A One* ඉරිදා සවස 2.00 - 6.00 🟦 *දිවයිනටම ONLINE* සෙනසුරාදා සවස 4.00 - 8.00 =================== ⭕ඔබ online හෝ physical class සම්බන්ධ වුවද පහත චැනල්වලට join වීම අනිවාර්ය බව සලකන්න.. ♦️♦️පහත ලින්ක් නිල් පාටින් සක්‍රීයව නොපෙනේනම් , මෙම නිවේදනය ඔබගේ මිතුරෙකුට යවන්න..ඉන්පසු whatsapp වලින් ඉවත් වී ටික වේලාවකින් නැවත whatsapp පරීක්ෂා කර බලන්න.. එවිට ලින්ක් නිල් පාටින් සක්‍රීයව පෙනෙනු ඇත...♦️♦️ ================= ⭕online සිසුන්ට අදාල whatsapp Channel Link ලින්ක් ක්ලික් කර දකුණුපස උඩ කෙළවරේ ඇති follow button සහ bell icon click කළ යුතුය.. Join වූ චැනලය whatsapp හි updates නැමැති ස්ථානයේ දැක ගත හැකිය .. https://whatsapp.com/channel/0029Vb1mV9r8fewpYxEbOq2l ⭕online සිසුන්ට අදාල Telegram channel Link https://t.me/+tU2YIw5TFEIxYmJl ================== ⭕Physical Class සිසුන්ට අදාල whatsapp channel Link ලින්ක් ක්ලික් කර දකුණුපස උඩ කෙළවරේ ඇති follow button සහ bell icon click කළ යුතුය.. Join වූ චැනලය whatsapp හි updates නැමැති ස්ථානයේ දැක ගත හැකිය .. https://whatsapp.com/channel/0029VavlFXEEAKWBYogywY11 ⭕Physical Class සිසුන්ට අදාල Telegram channel Link https://t.me/+hd5LLulqut45NDk1 ================== ♦️♦️විශේෂ අවධානයට.... ඇතැම් අවස්ථාවල whatsapp චැනලයේ history නොපෙන්විය හැකි බැවින් ටෙලිග්‍රෑම් චැනලයට සම්බන්ධ වී සිටීම ඉතා වැදගත් වේ... 🟨මෙම චැනල් වලට යොමු කරන නිවේදනය කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුය . ආරම්භක සම්මන්ත්‍රණ වීඩියෝව (ජනවාරි මාසයේ මුල් සති දෙක තුළ channel වලට යොමු කර ඇත ) ONLINE සම්බන්ධ වන සිසුන්ගේ ගාස්තු ගෙවීමේ නිවේදන , නිබන්ධන සහ රෙකෝඩින් ලින්ක් (channel වල history පරීක්ෂා කර බලන්න) අයදුම් පත්‍ර සම්බන්ධයෙන් සහ විභාගය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වෙනස්කම් ඇතොත් ඒ පිළිබඳව දැනුවත් කිරීම් ආදී සියලු නිවේදන යොමු කරනු ලබන්නේ මෙම චැනල් වලට බැවින් Online මෙන්ම physical සියලුම සිසුන් චැනල් වලට යොමු කරන නිවේදන කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුය.. වැඩිදුර විස්තර අවශ්‍ය නම් 070 64 64 816 whatsapp කරන්න🏮
❤️ 👍 2

Comments