Sri Lankan Cricket Fans 🇱🇰
Sri Lankan Cricket Fans 🇱🇰
February 15, 2025 at 06:55 AM
*ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට තමා රත්නපුරේ කොල්ලෙක් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ ඒ ලංකාවේ හොදම මිශ්‍ර පාසල වන රත්නපුර සීවලී මධය විදුහලෙන්* *🔴උපුටාගැනීමකි...✍️* *ඒෂාන් මාලිංග සීවලියේ ක්‍රිකට් ඉහළින්ම ඔසවා තැබූ අපේ කාලයේ අති දක්ෂයෙක් 150+ Kmph වේගයෙන් පන්දු යැවිය හැකි සද්දන්තයෙක්....* *එදා ගංකන්ද ඉනිම සුන්නද්දූලි කරන කොට තිබිබ ගැම්ම අදටත් එහෙමමයි අපිට...* *අපේ රටට* *අපේ ඉස්කෝලෙට* *අභිමානය ගේන්නේ* *අපිත් එක්ක* *සුහදව සුන්දරත්ව* *කතා කරපු* *ඒ දක්ෂයා* *කියලා කියන්නේ* *හරි ආදරෙන්... ආඩම්බරයෙන්...* ❤️❤️❤️❤️ *ජය වේවා මල්ලී* > #pasindu #eshanmalinga *Sri Lankan Cricket Fans 🇱🇰*
❤️ 🗿 😌 👍 🖕 😂 😮 🙏 🤑 87

Comments