විදු | Offers & Deals 😍 - Sri Lanka 🇱🇰 [ Daraz / Aliexpress / Dialog / SLT Mobitel / Hutch / Airtel ]
January 29, 2025 at 05:11 AM
Q+ Utility Payment 8.3% (10%)
[CEB , LECO, NWSDB, SLT Mobitel (fixed)]
Offer valid on 2024.01.29 , 5PM-7PM
උපරිම Cashback එක ගන්න, 5PM-7M අතර මුලින් රු.501ක Utility Billpayment 1ක් සහ දෙවෙනියට රු.2500ක Utility Billpayment 1ක් කරන්න.
(එකම Utility Bill එකට හෝ වෙනස් Utility Bill දෙකකට විදිහට ඔක්කොම Payment 2ක් කරන්න.)
🔵 Bill Payments
1.රු.501 (500 උනත් අව්ලක් නෑ)
2.රු.2500 - 10% (Cashback රු.250)
🔵 Total
රු.3001 - 8.3% (රු.250)
ComBank Card එකක් තියෙන ඕනම කෙනෙක්ට නොමිලේ Q+ App එක Use කරන්න පුලුවන්. (Only For ComBank Card Holders)
ComBank Card එකක් ගන්න යන ගාස්තු. - Flash
🟢Flash App- Free (No Web UI)
🟢No Hold Balance
🟢No Minimum Maintain Balance
🔵Debit Card
🟠Issuance- 600
🟡Annual- 300
Offer එක යන වෙලාවට හරියටම Offers First Whatsapp Channel එකට Msg එකක් දානවා. Notification On කරල තියාගන්න.
Offers First Whatsapp Channel 💙
https://whatsapp.com/channel/0029Va5fqezKLaHqX3oofQ3U
Offers First Telegram Channel 💙
https://t.me/OffersFirst/
.
ඕනම Shopping Platform එකක Vouchers, Coupens, Discount, Promotions වගේ දේවල් ගැන දැනගන්න Sales & Deals Whatsapp Channel එක Follow කරන්න.💚
whatsapp.com/channel/0029VaIVBt7HLHQZdZKZau1y
❤️
👍
😢
3