විදු | Offers & Deals 😍 - Sri Lanka 🇱🇰 [ Daraz / Aliexpress / Dialog / SLT Mobitel / Hutch / Airtel ]
විදු | Offers & Deals 😍 - Sri Lanka 🇱🇰 [ Daraz / Aliexpress / Dialog / SLT Mobitel / Hutch / Airtel ]
February 4, 2025 at 10:32 AM
Q+ Utility Payment 16.23% (1948) [CEB , LECO, NWSDB, SLT Mobitel (fixed)] Offer valid on 2024.02.04 , 4PM-6PM උපරිම Cashback එක ගන්න, 4PM-6M අතර එකතුව රු.12000 කට වැඩි වෙන විදිහට Utility Billpayment දෙකට වඩා Payment කරන්න ඕන. (එකම Utility Bill එකට හෝ වෙනස් Utility Bill වලට එකතුව රු12000කට වැඩි වෙන විදිහට ඔක්කොම Payment 2ක් හෝ ඊට වැඩියෙන් කරන්න.) මේ Offer එක අවශ්‍ය නැත්නම් හෝ ඔයගෙ Billpayment 12000ට අඩු නම් , Offers First Help Whatsapp Group එකේ Billpayment අවශ්‍ය අයට 10%කට වගේ Sell කරන්න පුලුවන්. ඒ වගේම Billpayment අවශ්‍ය අයට Help Group එකෙන් Billpayment කරන අයගෙන් අඩුවට Billpayment අරගන්න පුලුවන්. Offers First Help Whatsapp Group (Reload) 👇 chat.whatsapp.com/I6mLGoZHP35HBPtwythOKw Group එක වටිනවනම්, මේ Whatsapp Channel Post එක යාලුවට, Whatsapp Group වලට, Whatsapp ස්ටේටස් විදිහට ශෙයා කරන්න. ❤️ ComBank Card එකක් තියෙන ඕනම කෙනෙක්ට නොමිලේ Q+ App එක Use කරන්න පුලුවන්. (Only For ComBank Card Holders) ComBank Card එකක් ගන්න යන ගාස්තු. - Flash 🟢Flash App- Free (No Web UI) 🟢No Hold Balance 🟢No Minimum Maintain Balance 🔵Debit Card 🟠Issuance- 600 🟡Annual- 300 *ඕනම Offer එකක් දැනගත්ත ගමන්, Facebook Group එකට Share කරනවා. Offer එක හරියටම තියෙන වෙලාවට Channel එකට දානවා, ඒ නිස Channel එකේ Notification on කරල තියාගන්න. 😇* FB Post Link- https://www.facebook.com/groups/offersfirst/permalink/2044045832735029/ Offers First Whatsapp Channel 💙 https://whatsapp.com/channel/0029Va5fqezKLaHqX3oofQ3U Offers First Telegram Channel 💙 https://t.me/OffersFirst/ . ඕනම Shopping Platform එකක Vouchers, Coupens, Discount, Promotions වගේ දේවල් ගැන දැනගන්න Sales & Deals Whatsapp Channel එක Follow කරන්න.💚 whatsapp.com/channel/0029VaIVBt7HLHQZdZKZau1y
❤️ 😂 🙏 8

Comments