
😻🖇️Lᴏ ᴠ ᴇ ʀ ꜱ | ද ලවර්ස් 💐🩷ᥫ᭡"🇱🇰
February 1, 2025 at 12:51 AM
`ඒ බන් අපිත් කොල්ලො වෙලා ඉපදුනානම් හරි බන් එහෙනම්...`
"නීතී නෑ , ප්‍රශ්න නෑ
හිතෙන හිතෙන තැන ගිහින්
කාලා බීලා නටලා
තමන්ට ඕන විදිහට ජීවත් වෙලා
හැමදාම හිනා වෙලා
සතුටින් ඉන්න තිබ්බා"
*කෙල්ලො දෙන්නෙක් කතා වෙනවා ඇහුනා ..!!*
-😔❤️🩹-
😢
👍
❤️
👤
😭
🙂
9