Travelfreaks Hotel Offers ❤️☘️😱🍃
Travelfreaks Hotel Offers ❤️☘️😱🍃
January 24, 2025 at 02:03 PM
⭕️ ඔන්න එහෙනම් සෙට් එකත් එක්ක නුවරඑළියේ පැත්තේ යන්න ඉන්නවානම් මේ වගේ Budget තැනක් මිස් කරගන්නම එපා... හොදේ 😌❤️🍀🏡 මේකේ Halfboard එක්කෙනෙක්ට රු 4000/= විතරමයි... 😱 මේ තමයි S&H home saty 🏡 🛑 ඉතින් මේ Villa 🏡 එකේ 10 දෙනෙක්ට සැප පහසුවට ඉන්න පුලුවන්. ඒ වගේම සම්පුර්ණ Villa එකම ගන්නවානම් රු 15000ක් විතරමයි... වෙන්නෙ උදේ කෑමත් එක්කම Rs 20000( 10 දෙනෙකුට )🍜🌿😋 මේකෙ ඔක්කොම Room 3ක් තියෙනවා... ඒ වගේම මෙතන ඉදලා ඔයාලට බලන්න පුලුවන් Place එකක් පහලින් දාන්නම් ❤️😌👇 ✅ Gregory Lakw ✅ Nuwaraeliya post office ✅ Victoria Park ✅ Galways Land National Park මේ සේරටම ඉක්මනින් ඔයාලට ලගා වෙන්නත් පුලුවන්. 😌❤️ ඉතින් ඔයාලත් අනිවාර්යයෙන් මේක සේව් කරලා තියාගන්න එහෙන්ම්. යන්න කලින් අනිවාර්යයෙන් කෝල් එකක් දීලා Date Fix කරගෙනම යන්න ❤️🥳 Contact us : 773748797 📞
👍 1

Comments