Travelfreaks Hotel Offers ❤️☘️😱🍃
Travelfreaks Hotel Offers ❤️☘️😱🍃
February 1, 2025 at 01:36 PM
🛑 Guys හැමෝම හොයන මුලු නුවරම පේන View Point එකක තියෙන Hotel එකකට... 😱🏡☘️❤️🌸 රු 4950/= ( Per Person Room only ) ට Deluxe Double Room එකක් ?.. 😱☘️🏡❤️ මේ තමයි Kandy City Stay 🏡❤️ ⭕️ අනිවාර්යයෙන් ගිහිල්ලම බලන්නකෝ... ආස හිතෙයි. 😍 තනියම යනවාට වඩා සෙට් එකත් එක්ක යන එක මරු 😉🏡❤️📍.. කෝ සෙට් එක mention කරගෙන යන් බලන්න... 🛑 ඔයාලගෙ සෙට් එකත් එක්ක ඇවිල්ලා #luxury Bedrooms 🏡 වල ඉදලා මෙයාලගෙ මුලු නුවරම පේන ලස්සන View Point 🏔 එකේ රැයක් ඉදලා, ✨ කටට රසට කෑම වේලක් කාලා 😋🫕 මේ වගේ #budget එකට ඉන්න පුලුවන් හොයනවානම් මේක තමයි තැන 😍❤️ ✨☘️ 🛑 ඒ වගේම මෙයාලගෙ Mountain View 🏔Bedrooms වගේම Rooftop Resturent ( The Whizz kandy )එක නම් සුපිරියක් 😱✨🫕☘️.. ඒ වගේම ඔයාලගෙ Family එකේ අයටද, යාලුවෝ සෙට් එකටද😍 , Couple වලටද වෙන වෙනම Double, Triple Rooms 🛏 තියෙන නිසා අනිවාර්යයෙන් එන්න කලින් මෙයාලට කෝල් එකක් දීලා Availablity 😌 අහලම එන්න ( ඉක්මනින් Dates Fill වෙන නිසා 😍 ) ⭕️ ඉතින් මේකේ Double Room එකේ Per Person Room Only Price LKR 4950/= සිට ඉහලට ඔයාලට ගන්න පුලුවන්. ... ❤️ Room Types 👇 ✅ Triple Room Price Per Person - There Must Be 3 Person ✅ Family Room ✅ Double Room ⭕ Facilities ✅ Comfortable A/C Bedrooms 🏠 ✅ Mount view bedrooms 🌄 ✅ TV facility 🖥 ✅ Complimentary Wi-Fi access ✅ Hot water availability 🚿 ✅ En-suite bathroom with attached facilities 🛀 ✅ Tea and coffee making provisions 🫖 ✅ Complimentary bottled water🍶 ✅ Free bathroom amenities 🧼 ✅ Bath tub 🛀 ✅ Roof Top Restaurant 🍽 ✅ Safety Parking space, 🚖 ⭕️ මෙහෙ ආවොත් ඔයාලට බලන්න තියෙන Place 👇😌 ❇️ Sri Dalada maligawa 1KM ❇️ Kandy railway station 300M ❇️ Kandy town 1Km ❇️ Peyadeniya Botanical Garden ❇️ Bahirawakanda ❇️ Kandy View Point ❇️ Sandagiri seya, වගේ Location ගොඩකට ඉක්මන්ටම යන්නත් පුලුවන් ❤️ ඔයාලගෙ දවස ඉක්මනින් වෙන් කරගන්න අමතක කරන්න එපා... Bookings and more Details 👇 📲 Whatsapp Text Only : +94778982843 ☎️ Call : 081 222 8080
👌 👍 2

Comments