
Travelfreaks Hotel Offers ❤️☘️😱🍃
February 10, 2025 at 02:17 PM
🛑 මේ වගේ තන් හැංගිලාම තියෙන හින්දා තමයි මෙච්චර ලස්සන 😱☘️❤️🏡💐 ඔන්න ඔයාලා මෙදාසැරේ Trip එකක් යනවානම් සුපිරිම තැන 😌 මෙතන Dayout එකත් රු 2500/= ටත් 😱
මේ Villa123 Dankotuwa 🏡❤️
⭕️ ඉතින් ඔයාලගෙ සෙට් එකත් එක්ක ඇවිල්ලා Pool එකෙ නාලා 🏊♀️ Outdoors Pool Bar 🍻 එකෙත් විනෝද වෙලා රැයක් ඉදලා යන්න පුලුවන් නිදහස් Villa එකක් කිව්වොත් හරියටම හරි ☘️😍❤️
🛑 මේක Photo Location එකක් නිසා හිතේ හැටියට Photos එහෙමත් ගන්න පුලුවන්. ☘️📸😍. ඔයාලා Nightout ඉන්නවානම් Weekends Entire Villa එකම Cheff එක්කම ( 7 - 8 Maximum ) Pax Rs 49000/= ( Villa Only )😍 තමයි යන්නෙ. ඒ වගේම කෑම බීම එහෙම Menu එකෙන් බලලා Arranged කරගන්න පුලුවන්. 🫕☺️☘️
🛑 ඔන්න weekdays වල නම් Special discount price එකක් විදියය Entire Villa Only Rs 35000/= ට ගන්න පුලුවන්. 🏡😱❤️ ( Cheff එක්කම 👨🍳 )
🛑 Dayout Package 👇
✅ Pax 5 - 8 = Rs 4000/= PP
✅ Pax 10 - 15 = Rs 3500/= PP
✅ Pax 15 - 25 = Rs 3000/= PP
✅ Pax 25 Above = Rs 2500/= PP
🛑 Other Packages 👇
✅ Fullboard Rs 7900/= PP
✅ Halfboard Rs 6500/= PP
⭕️ Nature Loversලා ☘️ වෙනුවෙන්ම හදපු මේ ලස්සන Interior Design 🏡 එකක් තියෙන මේ Villa එක තියෙන්නෙ දංකොටුවේ 📌😍
🛑 ඉතින් ඔයාලගෙ Date එකත් දැන්ම Fix කරගන්න මෙයාලට කෝල් එකක් Or whatsapp message එකක් හෝ මෙයාලගෙ Facebook page එකට හරි Message එකක් දාන්න
Call : +94718302736 ☎️
Whatsapp : +61433979714 📞
❤️
👍
2