120th Lovers' Quarrel Updates
120th Lovers' Quarrel Updates
January 27, 2025 at 03:15 AM
රිච්මන්ඩ් විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා ලෙස නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන) ආර්.එස්.එන්. මද්දුමහේවගේ මහතා අද (27) දින වැඩ භාර ගන්නා ලදී. ඒ මහතා මින් පෙර මහින්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස වසර ගණනාවක් කටයුතු කළ අතර 2023 - 2024 කාල සීමාවේදී මහින්ද විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා ලෙස ද කටයුතු කරන ලදී. #richmondupdates
❤️ 😂 👍 🙏 😮 31

Comments