Tʜᴇ SᴛᴜᴅᴇɴT 🇱🇰
Tʜᴇ SᴛᴜᴅᴇɴT 🇱🇰
February 7, 2025 at 12:25 AM
*අද තමයි දවස....🫂😍* *අපි අද (සිකුරාදා) දින 40 Programme එකේ දී ලකුණු මට්ටම් අනුව ඔයාල වැඩ කරන්න ඕනි විදිය කතා කරනවා මගෙ පුතේ...🥰* 🛑 `ඒ වගේම අපි හෙට Meeting එකේදී...` 🔰 *ගණිතය Paper එකේ ලකුණු 20 හදලා දෙනවා....* > 💥 කෙටි ප්‍රශ්න ආකාර - 52 > 💥 ව්‍යුහගත රචනා ප්‍රශ්න - 12 > 💥 රචනා ප්‍රශ්න - 15 🔰 *ලකුණු මට්ටම් අනුව ඔයාලා වැඩ කරන්න ඕනි විදිය කතා කරනවා.* 🔰 *Weekly Plan / Day Plan කරන විදිය කියලා දෙනවා.* 🔰 *මේ ටිකේ වැඩ කරන්න Time Table එක හදා ගන්න විදිය.* 🔰 *ගණිතය A එකට යන අපේ වැඩ පිළිවෙල කතා කරනවා.* 🔰 *ගණිතය Paper එකට එන දේවල්.* 🔰 *ඔයාලට පොදු වේ මේ කාලයේ තියෙන ප්‍රශ්න හා ඒවාට විසදුම් කතා කරනවා.* 💥 මේ ටිකේ වැඩ කලොත් A9 යන්න පුලුවන් ද? 💥 පාඩම් කරන ඒවා මතක හිටින්නේ නෑ 💥 හැමවෙලේම නිදිමත වැඩිකම 💥 වෙලාව මදි කම දැන් 💥 කොහොන්ද පටන් ගන්නේ කියලා තේරෙන්නෙ නෑ *__________________________* 🛑 *Zoom Link එක හා Youtube Link එක ලබා ගන්න පහත Whatsapp Channel එකට එකතු වෙන්නෙ..👇🏼* *https://whatsapp.com/channel/0029Vax9w20JENy0ATPZBX0n* > උබලා හැමෝම ගොඩදානවමයි මගෙ පුතේ...❤️

Comments