KJCT 𖹭 WORLD 한국인 🩵✨
KJCT 𖹭 WORLD 한국인 🩵✨
February 7, 2025 at 02:20 PM
*`එයා හරි වාසනාවත්ත army කෙනෙක්`* 🥹💜 *• Niana කියන්නේ පිලිපීනයේ 19 හැවිරිදි ජනප්‍රිය නර්තන ශිල්පිනියක්.. Facebook රසිකයින් 23M ක් සහ Tiktok රසිකයින් 15M එක්ක ඇය ජනප්‍රිය වෙලා තියෙනවා..* *• ඇයට වයස අවුරුදු 5 දී ඇය "Teach Me How To Dougie" හි කවරයක පෙනී සිටිනු දක්නට ලැබුණු අතර වයස අවුරුදු 11 දී ඇය ඇගේ වැඩිමහල් සහෝදරයා සමඟ කළ Despacito Cover එක නිසාවෙන් ඉතා ජනප්‍රිය වුණා..* *• ඇය වාසනාවත් වනුයේ ජනප්‍රිය BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් වන Jungkook සහ Jhope ඇයව tiktok හි follow , Like ,Comment කිරිම නිසාය...* *මම හිතනවා එයා තමයි වාසනාවන්තම Army girl කියලා.. 💜✨* https://whatsapp.com/channel/0029VaZA2b0002T7JWYuAG25 *𝐊 𝐉 𝐂 𝐓 𝐖 𝐎 𝐑 𝐋 𝐃 𖹭 한국인 💗✨* _owner : danodya_
❤️ 🥹 💜 👍 😮 ❤‍🔥 💐 💘 😘 😢 139

Comments