
Media Unit Of Isipathana College Colombo 05
January 30, 2025 at 04:28 PM
කොළඹ ඉසිපතන විද්‍යාලයට වසර 73ක් පිරීම නිමිති කොටගෙන පවත්වනු ලබන වාර්ෂික සර්ව රාත්‍රීක පරිත්‍රාණ ධර්ම දේශනය 2025 ක් වු දුරුතු මස 31 වන සිකුරාදා දින පස්වරු 7 සිට විද්‍යාලීය පරිශ්‍රයේ පැවැත්වේ.
විද්‍යාලයට සෙත් පතා සිදු කරන මේ මහා පුණ්‍ය කර්මයට සුදු වතින් සැරසි පැමිණ අපත් සමග අත්වැල් බැද ගන්නා ලෙස ඔබ සියලු දෙනාට බැති සිතින් ආරාධනා කර සිටිමු.
#icmu
#teamicmu
#nosacrificenovictory
#isipathanamedia
❤️
🙏
36