
Media Unit Of Isipathana College Colombo 05
February 12, 2025 at 03:13 AM
ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීම,සැරියුත් මුගලන් හිමිවරුන්ට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයාණන් වහන්සේ භික්ෂු සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, ️භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑම පිණිස ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයක සිදුවී ඇත.
*පින්බර නවම් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා..!*
#poyaday
#icmu
#teamicmu
#nosacrificenovictory
❤️
🙏
😂
19