
Let's Study 📖🖇🌻🪴
January 30, 2025 at 11:00 AM
~*💁♀️👨🏫 තනි පද 🙆👩🏫*~
81.දෙකෙන් බෙදිය හැකි සංඛ්‍යා - ඉරට්ටේ
82.ඉබේ ක්‍රියාකරන - ස්වයංක්‍රීය
83.දිරාගිය කිලිටි ඇදුම් - වැරහැලි
84.ගවයන් බලා ගන්නා තැනැත්තා -ගොපල්ලා
85.හිස සුන් මළ කද - කවන්ධය
86.විසදීමට අමාරු ගැටලුව - ප්‍රෙහේලිකාව
87.පාර පෙන්වන්නා - මාර්ගෝපදේශකයා
88.රටකින් රටකට යෑම - සංක්‍රමණය
89.ජනතාව බහුලව වෙසෙන - ජනාකීර්ණ
90.යමක් ගැන ගැඹුරින් තොරතුරු සෙවීම - ගවේෂණය
91.නිතර කතා කරන - දොඩමළු
92.පාද බොහෝ ගණනක් ඇති- බහුපා
93.කැඩී බිදී ගොස් ඉතිරි වූ කොටස්- නටඹුන්
94.සිතෙහි ඇතිවන බලවත් ආශාව - මනදොළ
95.ගස් වලින් පිරුණු ප්‍රදේශය -වනගුම්බය
96.නීතියට ගරු කරන - නීතිගරුක
97.වියළී ගිය ගොයම් ගස් - පිදුරු
98.සියලුම පක්ෂ වලට අයත්- සර්වපාක්ෂික
99.සියලුම ආගම් වලට අයත්- සර්වආගමික
100.පොළොවේ ඛනිජ වර්ග ඇති ස්ථානය - නිධිය.
```¢σρρє∂```
𝙻𝚎𝚝'𝚜 𝚂𝚝𝚞𝚍𝚢 📖🖇🌻🪴
❤️
👍
2