Let's Study 📖🖇🌻🪴
Let's Study 📖🖇🌻🪴
February 3, 2025 at 09:56 AM
~*👨‍🏫 ඔබ දන්නවාද ? 🤷‍♀️*~ _🍃 ඉහතින් පෙනෙන්නේ මීට *වසර 70,000 කට ඉහත*, පිපිරී ගිය ගිනි කන්දක් මුළු භූමි ප්‍රදේශයක්ම වෙනස් කර තියෙන ආකාරය වේ. 🌍_ _🍃 මේ ආර්ජන්ටිනාවේ 🇦🇷 *"කැම්පෝ පයිඩ්‍රෝ පොමේස්"* නම් , සුදු පැහැති ලාවා බිමයි. 🤍_ _🍃 සේරෝ බ්ලැන්කෝ ගිනිකන්ද පිපිරීමෙන් නිකුත් වූ ලාවා, ජලයේ ගැටීම නිසා ක්ෂ්ණිකව උෂ්ණත්වය අඩු වී, *පියුමීස් (Pumice) නම් ලාවා පාෂාණය* නිර්මාණය වී තිබෙනවා. 🌋_ _🍃 එම පාෂාණ වර්ග කිලෝමීටර් 75 ක් වැනි විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති නිසා භූමියට මෙම අමුතු පෙනුම ලැබී තියෙනවා. 🗻_ _🍃 කාලයත් සමග සුළගේ සහ වැස්සේ බලපෑමෙන් එම ලාවා ස්ථරයේ විවිධ හැඩ රටාවන් බිහිව තිබෙනවා. 👀_ _🍃 මෙම පියුමීස් පාෂාණ ජලයේ පාවීමට හැකි තරම් සැහැල්ලුයි. ඊට හේතුව *ඒවායේ ව්‍යුහය ස්පොන්ජ් එකක මෙන් කුඩා වායූ බුබුළු රැසකින් නිර්මාණය වී* තිබීමයි. 🤓_ 𝙻𝚎𝚝'𝚜 𝚂𝚝𝚞𝚍𝚢 📖🖇🌻🪴
❤️ 👍 4

Comments