Let's Study 📖🖇🌻🪴
Let's Study 📖🖇🌻🪴
February 4, 2025 at 03:20 PM
~*🤓 ඔබ දන්නවාද 🤷‍♀️*~ _❄️ කුඩා බලු පැටවුන් දකින විටදී අපගේ මොළය ක්‍රියාකරන ආකාරයට සමාන ආකරයකින් මිනිසුන් දකින විට දී අලියන්ගේ මොළය ක්‍රියාකරන බව පරීක්ෂණ මඟින් සොයාගෙන ඇත. 🐘_ _❄️ මේ නිසා ඔවුන් සිතන්නේ මිනිසුන් ඉතා සුරතල් ජීවීන් කොටසක් ලෙසට වන අතර , ඔවුන් මිනිසුන්ව සුරතල් කිරීමට හා සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වයි. 🤭_ 𝙻𝚎𝚝'𝚜 𝚂𝚝𝚞𝚍𝚢 📖🖇🌻🪴
❤️ 😂 😮 🤭 😙 15

Comments