🔬 THE BEST O/L SCIENCE CHANNEL / SRI LANKA 🇱🇰
🔬 THE BEST O/L SCIENCE CHANNEL / SRI LANKA 🇱🇰
February 15, 2025 at 11:34 PM
*Good morning☺️💗* *මන් දන්නවා දැන් ඔයාට මහන්සි ඇති.😞* *ඒත් මතක තියා ගන්න ඔයාට මේ වගේ මහන්සි වෙන්න ලොකු කාලයක් නැ.🥺* *මේ වෙලාවේ වැඩ කරන ප්‍රමාණය මත තමයි ඔයාගේ ප්‍රතිඵලය තීරණය වෙන්නේ.👊* *ඒක නිසා මහන්සි වෙලා වැඩ කරන්න.📚🧚* ~*මොකද මේ කාලේ ආපහු ඔයාගේ ජීවිතයට කවදාවත්ම එන එකක් නැ.*😭~
❤️ ❤‍🩹 ♥️ 👍 💯 33

Comments