Office 𝐄𝐝𝐮𝐥𝐢𝐟𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 📚✨
January 29, 2025 at 04:34 PM
*✏️ රචනාවක ආකෘතිය📚*
`⚜️ රචනාවක් ලිවිමෙදි අනුගමනය කල යුතු පියවර ⚜️`
1) පියවර
දෙනු ලබන විස්තර කියවා රචනාවට සුදුසු මාතෘකාවක් සකස් කර ගැනිම.
2) පියවර
මාතෘකාවට පසු එම මාතෘකාවට අදාලව (ගථා පාඪයක්,ගිතයක කොටසක් හෝ වියත් වදනක් ) යොදා ප්‍රමාණවත් ආරම්භයක් ගැනිම .
3)පියවර
රචනා මාතෘකාව හැදින්විම (පරිසරය යනු කුමක්ද එහි ප්‍රභේද ) ආදි වශයෙන් .
4) පියවර
මාතෘකාවට අදාලව එහි වර්තමාන තත්වය පිලිබද සාකජ්ජා කිරිම (ඇති වි ඇති ගැටලු, එම ගැටලු වලට හේතු )ඇදි වශයෙන්.
5) පියවර
එම ගැටලු නිරාකරණය සදහා ගෙන ඇති විවිධ පියවර හා එවායින් ලබා ඇති ප්‍රගතිය (විවිධ නිති,ආගමික ඉගැන්විම්,විවිධ සංවිධාන බිහිවිම) ආදි වශයෙන්.
6) පියවර
එම ගැටලු නිරාකරණය සදහා පාසල් දරුවන්ට,පුරවැසියන්ට දායක විය හැකි අයුරු සාකජ්ජා කිරිම(යොජනා ඉදිරිපත් කිරිම)
7) පියවර සමස්ත රචනය සාරංශ කොට අවසන් කිරිම.
රචනා ලිවිමෙදි අනුගමනය කළ යුතු කරුණු♥️
1)නියමිත වචන ප්‍රමාණය අනිවාරෙන් සම්පුර්ණ කිරිම.
2)වියරන රිති අනුගමනය කිරිම
__________
💠 නිවැරදි අක්ෂර වින්‍යාසය.
💠 නිවැරදි පද බෙදිම
💠 උක්තාඛාථ පද සම්බන්ධය
💠 සැම ප්‍රධාන කරුණක්ම ජෙද වශයෙන් ලිවිම.
💠විරාම ලකුණු නිවැරදිව යෙදිම.
💠 පැහැදිලි අත් අකුරු
3) නිර්මාණශිලිව හා තර්කානුකුලව කරුණු ඉදිරිපත් කිරිම.
********************************
❤️
3