Office 𝐄𝐝𝐮𝐥𝐢𝐟𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 📚✨
January 30, 2025 at 03:16 PM
*රේරුකාණේ චන්දවිමල මහනාහිමි🍃*
✨උපත: 1897 ජූලි 19 දී කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයේ රේරුකාණ ගමේදී
✨නම: රූබල් ගුණවර්ධන
✨මව: මුණසිංහගේ පොඩි නෝනා
✨පියා: පවුලිස් ගුණවර්ධන
🌻බුරුම ජාතික විනයාලංකාර හිමියන් යටතේ 1906.01.27 දින පැවිදි විය
🌻1908 දී බුරුමයට වැඩම කොට බුරුම භාෂාව , සූත්‍ර, විනය, අභිධර්මය ප්‍රගුණ කළහ.
🌻1917 දී බුරුමයේ ධම්මිකාරාම සීමාවේදී උපසම්පදාව ලබා ගත්හ.
🌻පසුව මෙරටට වැඩම කොට දෙමටගොඩ මහා විශුද්ධාරාම පන්සලේ වැඩ විසීය.
🌻ග්‍රන්ථ 25 කට වඩා රචනා කර ඇත.
උදා: පොහොය දිනය
අභිධර්ම මාර්ගය
ධර්ම විනිශ්චය
බෞද්ධයාගේ අත්පොත
පාරමිතා ප්‍රකරණය
🌻මුදල් පරමාර්ථයකින් තොරව ග්‍රන්ථ රචනා කළ අතර ඕනෑම කෙනෙකුට ඒවා උපුටා ගැනීමට තහනමක් නැති බව සඳහන් කර ඇත.
🌻1997 ජුලි 04 දින අපවත් වූ අතර උන්වහන්සේගේ ඉල්ලීම අනුව සරලව අවසන් කටයුතු සිදු කරන ලදි.
Admin yasuu✍️🍃
❤️
👍
🙏
😂
🙇
34