Office 𝐄𝐝𝐮𝐥𝐢𝐟𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 📚✨
February 4, 2025 at 06:11 PM
┏━━━━ *🌱 කෘෂිකර්මය* ━━━━┓
*10, 11 ශ්‍රේණි*
┗━━━━━━━━━━━━━━━━━┛
*📘 පාඩම:ශාක රෝග (Plant Diseases)*
╔══════════════════
*🔍 ශාක රෝග හැඳින්වීම:*
• ශාකයට පීඩාකාරී වන අසාමාන්‍ය කායික ක්‍රියාදාමයකි
• ප්‍රධාන හේතු:
⭐️ රෝග කාරක ජීවීන්
⭐️ පරිසර සාධක
⭐️ කායික අසමතුලිතතා
╚══════════════════
*🔸 පරිසර සාධක නිසා හටගන්නා රෝග:*
• පෝෂණ ඌනතා
• මූලද්‍රව්‍ය විෂ වීම්
• අහිතකර දේශගුණික සාධක
*🔸 ප්‍රධාන රෝග කාරක ජීවීන්:*
1. දිලීර
2. බැක්ටීරියා
3. වෛරස්
4. ෆයිටොප්ලාස්මා
5. වටපණුවන්
━━━━━━━━━━━━━━━━━
*📍 රෝග වර්ගීකරණය හා ලක්ෂණ:*
*1. දිලීර රෝග 🍄*
• පුල්ලි ඇතිවීම
• අංගමාරය
• මැලවීම
• ගඩු
• තෙත්/වියළි කුණුවීම
• මලකඩ
• පිටිපුස්
*2. බැක්ටීරියා රෝග 🦠*
• පුල්ලි
• අංගමාරය
• මැලවීම
• මෘදු කුණුවීම
• ගැටිති
• කබලු
📝 *විශේෂ සටහන:* ආසාදිත කොටසක් ජලයේ ගිල්වූ විට බැක්ටීරියා යුෂය දැකිය හැක
*3. වෛරස් රෝග 🧬*
• පත්‍ර කහවීම
• ශාක කුරුවීම
• නාරටි බේරීම
• පත්‍ර/ඵල/පුෂ්ප විකෘතිය
• පත්‍ර විචිත්‍රය
• සෙව්වන්දි ඇතිවීම
*4. වටපණු රෝග 🪱*
• මුල් ගැටිති
• මුල් ලප
• මුල් ශාඛනය/කෙටිවීම
• ශාක දුර්වලතාවය
• පත්‍ර කහවීම/කුඩාවීම
*5. ෆයිටොප්ලාස්මා රෝග 🌿*
• පත්‍ර සෙව්වන්දි
• කොළ පැහැ පුෂ්ප
• පත්‍ර කහවීම
• ශාක කුරුවීම
• ඉදල් ස්වරූප ගැනීම
📌 *සැ.යු:* ෆයිටොප්ලාස්මා යනු ප්ලෝයම පටක මත යැපෙන අනිවාර්ය පරපෝෂිත ජීවීන් වේ.
❤️
👍
♥️
9