Office 𝐄𝐝𝐮𝐥𝐢𝐟𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 📚✨
February 6, 2025 at 06:40 AM
_ඉතිහාසය ශීඝ්‍ර පුනරීක්ෂණ_
*කාර්මික විප්ලවය,*
🌷 කාර්මික විප්ලවය යනු,
_:-මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි._
🔆 කාර්මික විප්ලවය ප්‍රථමයෙන් ආරම්භ වූයේ බ්‍රිතාන්‍යයේය.
🥳 කාර්මික විප්ලවය ආරම්භ වූ සියවස,
_:-ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේ දී
〽️ කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යය ආරම්භ වීමට බලපෑ හේතු
01. වෙළඳාම දියුණු වීම
02. ධනපතියන් පිරිසක් බිහිවීම
03. විද්‍යාත්මක දැනුම පුළුල් වීම.
04. ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය නිසා පහසුවෙන් ශ්‍රමය ලබාගත හැකිවීම.
05. අමුද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුව.
⭕ බ්‍රිතාන්‍ය කාර්මික විප්ලවය ප්‍රධාන කර්මාන්ත තුනක් ආශ්‍රිතව ආරම්භ විය
01. පේෂ කර්මාන්තය
02. යකඩ හා වානේ කර්මාන්තය
03. ගල් අඟුරු ආකර කර්මාන්තය
විවිධ ක්ෂේත්‍ර යටතේ නිර්මාණය වූ යන්ත්‍ර සුත්‍ර🌎💫
*⭕ පේෂ කර්මාන්තය*
♦️ ජෝන් කේ
_:- දුවන නඩාව_
♦️ ජේම්ස් හාග්‍රිව්ස්
_:-ජෙනී යන්ත්‍රය_
♦️රිචඩ් ආක්රයිට්
_:-ජල රාමුව_
♦️ සැමුවෙල් ක්රොම්ප්රටන්
_:-මියුල් යන්ත්‍රය_
♦️ එඩ්මන්ඩ් කාට්රයිත්
_:-වාෂ්ප බලයෙන් ක්‍රියා කරන මීයුල් යන්ත්‍රය_
〽️ යකඩ හා වානේ කර්මාන්තය
🔆 ඒබ්‍රහම් ඩර්බි
_:-ගල් අඟුරු වලින් යපස් උණු කිරීමේ ක්‍රමය_
🔆 හෙන්රි කෝට්
_:-රෝලර් යන්ත්‍රය_
🔆 හෙන්රි බෙසීමර්
_:-වානේ නිපදවීම_
🔆 විලියම් සීමන්ස්
_:-යපස් උණු කිරීමට විදුලි උදුන යොදා ගැනීම_
🌀 ගල් අඟුරු කර්මාන්තය
💠 තෝමස් නිව්කොමන්
_:-වාෂ්ප යන්ත්‍රය_
💠 ජේම්ස් වොට්
_:-වාෂ්ප යන්ත්‍රය වැඩිදියුණු කිරීම_
💠 හම්ප්‍රි ඩේව්
_:-ආරක්ෂක ලාම්පුව_
▫️ ගල් අඟුරු කර්මාන්තය නිසා ඇතිවූ ප්රතිලාභ
1. තාර
2. ඖෂධ
3. සුවඳ විලවුන්
🔶 කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය බෙදා දැක්විය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකකි
1⃣ කර්මාන්ත
2⃣ කෘෂිකර්මය
❇️ ප්‍රවාහන ක්ෂේත්රයට අදාළව සොයාගැනීම්
💫 ගොඩබිම් ප්‍රවාහනය
♦️ ජෝන් මැකඩම්
_:- මැකඩම් ක්‍රමය_
♦️ජෝර්ජ් ස්ටවන්සන්
_:- දුම්රිය එන්ජිම_
♦️ ඩෙම්ලර්
_:-මෝටර් රථය_
💫 ජල ප්‍රවාහනය
🔆 රොබට් පෝල්ටන්
_:-දුම් බෝට්ටුව_
🔆 හෙන්රි බෙල්
_:-දුම් නැව_
*💫 ගුවන් ප්‍රවාහනය*
💠 රයිට් සහෝදරයෝ
_:-ගුවන් යානය_
🔔 සන්නිවේදන ක්ෂේත්රයේ නව සොයාගැනිම්
⚡ සැමුවෙල් මෝස්
_:-විදුලි පණිවුඩ ක්‍රමය_
⚡ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
_:-දුරකථනය_
⚡ ගුග්ලි මාර්කෝනි
_:-ගුවන් විදුලිය_
⚡ ජෝන් ලොගී බෙයාර්ඩ්
_:-රූපවාහිනිය_
කෘෂිකර්ම ක්ෂේත්රයට අදාළ සොයාගැනීම් 👩🏻🌾👨🏻🌾
🕸️ ජෙන් රෝටල්
_:-පේළියට පැල සිටුවීම_
🕸️ රොබට් බැක්වෙල්
_:-බැටලු වර්ග අභිජනනය_
🪼19 වන සියවස වන විට කාර්මික විප්ලවය ලොව පුරා ව්‍යාප්ත වීමට බලපෑ හේතු
🐳 භාණ්ඩවල ඉල්ලුමි ඉහළ යාම
🐳 යුරෝපයේ ගමනාගමනය හා ප්‍රවාහනය ඉහළ යාම
🐳 ජර්මනියේ හා ප්‍රංශයේ ගල් අඟුරු සොයා ගැනීම.
💈 කාර්මික විප්ලවය නිසා දේශපාලන ක්ෂේත්රයේ ඇති වූ වෙනස් වීම්
🥀 ධනපති හා නිර්ධන වශයෙන් පන්ති භේදයක් ඇතිවීම.
🥀 ධනපති පන්තිය වෙනුවෙන් ධනවාදය ද නිර්ධන පන්තිය වෙනුවෙන් මාක්ස්වාදය ද ඉදිරිපත් වීම.
🥀 වෘත්තීය සමිති බිහිවීම හා වැඩවර්ජන ඇතිවීම.
🥀 යුරෝපා රටවල් යටත් විජිත ඇතිකර ගැනීම.
🥀 සමහර රටවල් අධිරාජ්‍යය පිහිටුවා ගැනීම.
💸 කාර්මික විප්ලවය නිසා ආර්ථික ක්ෂේත්රය ඇතිවූ වෙනස්වීම්
🪙 ආනයන අපනයන ආර්ථිකයක් බිහිවීම.
🪙 ස්වයංපෝෂිත ආර්ථිකය බිඳ වැටීම.
🪙 භාණ්ඩ සුලභ වීම.
🪙 භාණ්ඩවල මිල අඩුවීම.
🪙 රැකියා සුලභ වීම.
🐳 කාර්මික විප්ලවය නිසා සමාජ ක්ෂේත්රයේ ඇති වූ වෙනස් වීම්
🍭 ශ්‍රම සූරා කෑම වැඩිවීම
🍭 පැල්පත් හා මුඩුක්කු නිවාස ඇතිවීම
🍭 නාගරීකරණය වැඩිවීම
🍭 සමාජ විරෝධී ක්‍රියා සිදුවීම
🍭 පරිසර දූෂණය වැඩිවීම
⚡ කාර්මික විප්ලවය නිසා ශ්‍රී ලංකාවට ඇති වූ බලපෑම්
🐾 මැකඩම් ක්‍රමයට අනුව මාර්ගය ඉදිකිරීම
🐾 දුම්රිය මාර්ගය ඉදිකිරීම
🐾 විදුලි පණිවුඩ, තැපැල්, ගුවන්විදුලි සේවා ලැබීම
🐾 ගුවන්තොටුපළ හා වරාය දියුණු වීම
🐾 බැංකු ක්‍රමය ප්‍රචලිත වීම
💫 කාර්මික විප්ලවයේ යහපත් ප්‍රතිඵල
1. ප්‍රවාහන කටයුතු දියුණු වීම.
2. පණිවිඩ හුවමාරු සේවා දියුණු වීම.
3. බැංකු පද්ධතිය ප්‍රචලිත වීම.
4. මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යාම.
5. විදේශ විනිමය උපයා ගත හැකිවීම.
❄️ කාර්මික විප්ලවයේ අයහපත් ප්‍රතිඵල
1. පරිසර දූෂණය ඉහළ යාම
2. සමාජ අපචාර වැඩිවීම
3. නාගරිකරණය වැඩිවීම
4. ශ්‍රම සූරා කෑම වැඩිවීම
5. ස්වභාවික සම්පත් ඉක්මනින් ක්ෂය වීම
*#admin - ꌩꏳ 🤍✨*
❤️
👍
😢
🙏
💓
🤍
23