Office 𝐄𝐝𝐮𝐥𝐢𝐟𝐭 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 📚✨
February 7, 2025 at 03:29 PM
⭕️ *G.C.E.(O/L)-2024(2025) Online Exam - Buddhism* ⭕️
මෙවර *අ.පො.ස.(සා.පෙළ) -2024(2025) විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන්* උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආගමික හා සාරධර්ම අංශය මගින් පැවැත්වෙන අධ්‍යාපනික සත්කාරයක් ලෙස, මාර්ගගත ප්‍රශ්න පත්‍ර කට්ටල 10 ක් *පෙබරවාරි 08 සිට මාර්තු 09 දක්වා* ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. මෙහි සඳහන් සබැඳි මගින් අදාළ දිනයේ *පෙ.ව.8.00 සිට ප.ව.4.00 දක්වා විභාගය විවෘතව පවතින අතර* , ඔබට ඕනෑම වේලාවක, ඕනෑම වාර ගණනක් පිළිතුරු සැපයිය හැකිය.
පෙබරවාරි මාසයට අදාළ සබැඳි පහත දක්වා ඇති අතර නියමිත දිනයේදී විවෘත කරනු ඇත. මාර්තු මාසයට අදාළ සබැඳි පසුව ලබාදීමට කටයුතු කරනු ලැබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බුද්ධ ධර්මය විෂය හදාරන දරුවන් වෙත මෙම පණිවිඩය ලබා දෙන්න.
*සියලුම දරුවන්ට බුද්ධ ධර්මය විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලැබීම අපගේ ප්‍රාර්ථනය යි...!!!*
*තෙරුවන් සරණයි...!!!*
ජයපද්ම බණ්ඩාර දිසානායක,
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ආගමික හා සාරධර්ම/ සෞන්දර්ය)
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව,
උතුරු මැද පළාත.
*2025.02.08* -පෙ.ව.8.00 - ප.ව.4.00 දක්වා - *පළමුවන ප්‍රශ්න පත්‍රය -* https://forms.gle/NgjQBQm78gC8iMap6
*2025.02.09* -පෙ.ව.8.00 - ප.ව.4.00 දක්වා - *දෙවන ප්‍රශ්න පත්‍රය -* https://forms.gle/gGQx7PRzRo5LWmYU8
*2025.02.15* -පෙ.ව.8.00 - ප.ව.4.00 දක්වා - *තෙවන ප්‍රශ්න පත්‍රය -* https://forms.gle/Yc9CP8mFzTw9SUSM7
*2025.02.16* -පෙ.ව.8.00 - ප.ව.4.00 දක්වා - *සිව්වන ප්‍රශ්න පත්‍රය -* https://forms.gle/XpxwjHLk8FV2x9TE6
*2025.02.22* -පෙ.ව.8.00 - ප.ව.4.00 දක්වා - *පස්වන ප්‍රශ්න පත්‍රය -* https://forms.gle/MMKWwpezW3x8vqZt6
*2025.02.23* -පෙ.ව.8.00 - ප.ව.4.00 දක්වා - *හයවන ප්‍රශ්න පත්‍රය -* https://forms.gle/v9GwhizVTeFcvugf7
සියලුම අධ්‍යාපන අනුමාන
https://shorturl.at/cI6tn
අපි පරිසෙමෙන් සතුටින් ඉගෙනගමු...
✍️අධ්‍යාපන අමත්‍යංශයෙ පණිවිඩයකි..
❤️
👍
🙏
❤🩹
❤️🩹
😢
48