ස්ටේටස් 🌚🤍🇱🇰 ❜
February 13, 2025 at 11:57 AM
*ගෑනුන්ට අතහැරගන්නම බැරි හැරෙන හැරෙන අතට රිද්දපු එකා මිස මල් දිදී බන කියපු එකා නෙවෙයි..!* *තිත්ත ඇත්ත මොකාටත් ආදරේදි අදාලයි,* > *නිල් වෙන්න වැදුන තැනකදි ඒ තැනම අයදින්න මොකා මල් දුන්නත් අර දුකම ඌ එක්ක විදගන්න ගෑනු හිත් හරි බොලදයි ආදරේ කියන තැනදි..* *ඉතින් පුලුවන්ද ,* *අංශුවටම දැනුනු එකා නැතුව ඉන්න ??* ❤️‍🩹🥺 > 𝗬 𝗨 𝗞 𝗜 ᥫ᭡ ❜ 🇱🇰 🖤
❤️ 🥺 ❤‍🩹 💯 👍 😔 😖 22

Comments