රජයේ රැකියා - Rajayejobs.com
February 5, 2025 at 07:45 AM
*SCHOLARSHIPS* _5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් සාමාජිකයින්ගේ දරුවන්ට දිස්ත්‍රික් කඩඉම් ලකුණු මත පදනම්ව රු..15,000 /= ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සේවක භාර අරමුදල් මණ්ඩලය තීරණය කර ඇත._ _தரம் 05 புலமைப்பரிசில் பரீட்சையில் சித்தியடைந்த ஊழியர் நம்பிக்கை நிதியத்தின் உறுப்பினர்களின் பிள்ளைகளுக்கு ரூபா 15,000/= பெறுமதியான புலமைப்பரிசில்களை வழங்க ஊழியர் நம்பிக்கை நிதிய சபை தீர்மானித்துள்ளது._ _The Employees’ Trust Fund Board has decided to grant Scholarships worth Rs.15,000 /= to the children of the members of the Employees’ Trust Fund who have passed the Grade 05 Scholarships Examination_ *▪️Closing Date - 2025/03/31* *Full Details & Application -* https://www.rajayejobs.com/2025/02/grade-5-scholarship-awards-application.html *Whatsapp group link -* https://www.whatsapp.com/channel/0029Va4FNDmLSmba3CPPNL3o
❤️ 😮 4

Comments