LPEC CAMPUS
February 4, 2025 at 02:56 AM
❗විශේෂ දැනුවත් කිරීමයි. *ශ්‍රි ලංකා වෘත්තීය මනෝවිද්‍යා සංගමය විසින් නව සමාජික‍යන් බදවා ගැනිම* ආරම්භ කර ඇති අතර LPEC කැම්පස් හී මනෝවිද්‍යාව හා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කර ඇති , උපදේශනය පිලිබද පුහුණුව ආරම්භ කර ඇති සිසුන්ට මෙම සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ විමට හැකි බව මනෝවිද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය භාග්‍යා අබේසිංහ මහත්මිය විසින් දැනුවත් කර ඇත. සම්මුඛ පරීක්ෂණය පෙබරවාරි මස 12 වන දින උදෑසන 9.00 සිට ශ්‍රි ලංකා පදනම් ආයතනය ටොරින්ටන් චතුරශ්‍රය සැ.යු : සම්මුඛ පරීක්ෂණය සදහා පහත අයදුම්පත පුරවා ඔබගේ සහතික පත්‍ර සහ එහි පිටපත්, රු.2500.00ක ලියාපදිංචි ගාස්තු රැගෙන එදිනට සම්බන්ධ වන්න. LPEC කැම්පස් වෙතින් ඔබට සුභ පැතුම් 💐
❤️ 👍 7

Comments