People's Bank
January 29, 2025 at 10:00 AM
2025දීත් මහජන බැංකුවේ "වාසි කෝටියයි" සමගින් සති 52ට බැංකොක් සවාරි 52ක් දිනාගැනීමේ අවස්ථාව.
මෙයට අමතරව, අවුරුද්ද පුරාවට "People's Remittance" හරහා පිටරට සිට මහජන බැංකුව වෙතම මුදල් එවන ඔබට "දොළොස්මහේ වාසි චක්‍රයෙන්" සෑම මාසයකම දිනුම් අවස්ථා රැසක්.
ඔබත් වැඩි වැඩියෙන් People's Remittance හරහා මහජන බැංකුව වෙතම මුදල් එවා ජයග්‍රාහකයෙකු වන්න.
*කොන්දේසි සහිතයි.
#peoplesbank #prideofthenation
👍
❤️
😂
🙏
😢
41