MRC - Homagama
January 23, 2025 at 04:56 AM
කොච්චර එක එක ඒවට vote කලත් ගිය අවුරුද්දෙ ඉස්කෝලෙ වෙනුවෙන් cup 1ක් ගෙන්න බැරි උනා නේද❔🥲
*ඒ හැම එකක්ම අල්ලලා දාලා අලුත් අවුරුද්දෙ ඉස්කෝලෙ නම ජනප්‍රිය කරමුද ලොවෙත් නැති වෙන්න...*🌝
කරන්න තියෙන්නෙ මෙච්චරයි
දැන්ම පහත links දෙකම clicks කරලා අපේ ඉස්කෝලෙ Leo Club එකේ photo එකට react කරල *@highlights* කියල comment කරල share කරල එමු ළමයිනේ...❤️
🔵Facebook : *https://www.facebook.com/share/p/158ujN4ojw/*
🟣Instagram : *https://www.instagram.com/p/DE18qr3PxTx/?igsh=MXg2c20zdmFsaXc3dA==*
මතක ඇතුව *_LEO District 306C2, Sri Lanka_* FB & Insta pages follow කරන්න.
එතකොටලුනෙ මනාපෙ වලංගු වෙනවා කියන්නෙ....
හැමෝටම Share කරලා යාළුවන්ගෙත් votes ගමු...🫂
ඉස්කෝලේ anniversary එකට ඔයාලට ඉස්කෝලෙ වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකු තෑග්ගක් මේක😌
මේ අවුරුද්දෙ නම් කොහොම හරි මේ cup එක ගේමු හොඳේ ඉස්කෝලෙ වෙනුවෙන්...🙌
#lcmrc
#mahindaleos ♥️💛
#mahindarajapakshacollege
❤️
😂
👍
15