MRC - Homagama
January 23, 2025 at 05:46 AM
"මා වැනි බිළින්දා මරුවා යයිද කැන්දා අනේ ඒ හින්දා දෙන්න ලේ බිඳු මාමා නැන්දා" හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය 14 වන ජන්මාභිමානි සංවත්සර සැමරුමට සමගාමීව පවත්වන ලේ දන්දීමේ කඳවුර, *දිනය:- ජනවාරි මස 24 වන සිකුරාදා* *වේලාව:- උදෑසන 9.00 සිට* *ස්ථානය:- උසස් පෙළ බහුමාධ්‍ය ඒකකය* මෙම උතුම් කර්තව්‍යය හා සම්බන්ධ වී තවත් මනුෂ්‍ය ජීවීතයක් රැකගැනීමට දායක වන මෙන් ඉතා ගෞරවයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. ================================== Homagama Mahinda Rajapaksa College's 14th Birth Anniversary Celebration Blood Donation Camp, *Date:- 24th Friday of January* *Timings:- 9.00 am onwards* *Venue:- A/L Multimedia Unit* We respectfully request you all to join this noble task and contribute to saving another human life. _______________________________________ *Like || Comment || Share* https://www.facebook.com/profile.php?id=100063472371249 #mrc #mrcrc #mrcrcc #pr
❤️ 😂 👍 42

Comments