විශිෂ්ඨයින් තනන ඔන්ලයින් තක්සලාව ePapere
February 14, 2025 at 07:33 AM
*අද්‍යතන තාරුණ්‍යයේ සදහම් අභිශේකය "යොවුන් දහම් සක්මන" – 2025*🪷🙏 https://youtu.be/Zy32h3Wd4l0?si=zaxzoYC37ZhkK4wQ 🔴 *පෙබරවාරි 15 වන සෙනසුරාදා දහවල් 1.00 සිට 6.00 දක්වා මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ දී...* 🔴 *වැඩි විස්තර සඳහා පිවිසෙන්න:* https://www.shraddha.lk/yds-2025/ 🔴 *යොවුන් දහම් සක්මන WhatsApp Channel -* https://whatsapp.com/channel/0029VaE6JaC3LdQLDbibDG1c *💐විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් අනාගතයක් ගොඩනගනුවස් සිහින දකින වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී සොඳුරු තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළින් සුවපත් කරනු පිණිස අතිපූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතය සහ ශ්‍රද්ධා රූපවාහිනිය එක්ව සංවිධානය කරන ‘යොවුන් දහම් සක්මන` පෙබරවාරි 15 මහනුවර කුණ්ඩසාල මහමෙව්නා භාවනා අසපුවේ දී පැවැත්වෙන වගයි...*
🙏 👍 😆 6

Comments