LORA_🕊️ᥫ᭡፝֟፝֟
January 31, 2025 at 06:02 PM
_*2025 උසස් පෙළ - සිංහල පන්තිය*_ *සතියකට දින තුනක් වැඩ.. වැඩ... වැඩ.. වැඩ විතරක් ම කරන චතුරංග සර්ගේ ආදරණීය සිංහල පොරොන්දුව පන්තියේ කාලසටහන තමයි මේ..* 🔑 *Revision පන්තිය*👇 බදාදා 9.00 - 12.00 pm බ්‍රහස්පතින්දා 9.00 - 12.00 pm 🔑 *Paper පන්තිය*👇 Paper - ඉරිදා 7.00 - 10.00 පෙබරවාරියේ නිබන්ධන දෙකකුත් ගෙදරට ම එවනවා. 😲 👉 ප්‍රත්‍යාර්ථ නාම(තද්ධිත/කෘදන්ත) 👉 අවස්ථාව සම්බන්ධය පන්තියගාස්තු ගෙවීම් ආදි විස්තර👇 Whatspp - 0713240841 (උදය) පසුගිය පාඩම්වලට අදාළ Recording නොමිලේ ලබාදෙනු ලැබේ. (විභාගය තෙක් ම නැරඹිය හැකියි) 🔰වැඩි විස්තර සඳහා අපගේ Whatspp channel එකට එන්න. නැතිනම් අපගේ 2025 උසස් පෙළ පොදු සමූහයට එකතු වෙන්න නොමිලේ ම අභ්‍යාස කරන්න.👇 https://chat.whatsapp.com/DgSGONtb54k23hBtCjAAyu 🔰සර්ගෙන් අහන්න සමූහයට එකතු වෙලා සිංහල විෂයේ ගැටලු විසඳාගන්න.👇 https://chat.whatsapp.com/DbkVCrFjryRCuuhTY18UeL 🔰අප ඉගැන්වූ පාඩම් නරඹන්න Youtube අවකාශයට එන්න. සද්ධර්මරත්නාවලී විචාර සාකච්ඡාව 👇 https://youtu.be/mzvgsP13yO0?si=W6sLnSoP4XNNVVDY සන්ධි පාඩම් 👇 https://youtu.be/g8zWqgW6Lyk?si=TeiEpHs4YE

Comments