LORA_🕊️ᥫ᭡፝֟፝֟
February 1, 2025 at 07:56 AM
🛑 2024 (2025) දිවයිනේ සියලූම සාමාන්‍ය පෙළ සිසුන් සඳහා (10/11) Online ක්‍රමවේදය ඔස්සේ නොමිලේ පැවැත්වෙන මහා සම්මන්ත්‍රණ මාලාව
♦ වසර 07 මුළුල්ලේ කතරගම දරුවන්ට පමණක් සීමා වූ මෙම සම්මන්ත්‍රණ මාලාව මෙවර දිවයිනේ සියලූම සාමාන්‍ය පෙළ ( 10/11) සිසුන් සඳහා නොමිලේ ලබාදීමට Ceylon Education ආයතනත් චමිත් කාවින්ද පදනමත් තීරණය කොට ඇත.
⛔ එහිදී දුෂ්කර ප්‍රදේශවල මෙන්ම සන්නිවේදන පහසුකම් නොමැති දරුවන් සඳහා Recording ලබාදීමට ද තීරණය කර ඇත.
⛔ එහිදී.
➡ ඉතිහාසය
➡ බුද්ධාගම
➡ සිංහල
➡ විද්‍යාව
➡ ගණිතය
➡ ගිණුම්කරණය
➡ I.C.T
➡ භූගෝලය
➡ පුරවැසි
යන විෂයන් ආවරණය කිරීමට බලාපොරොත්තුවේ.
⛔ මෙහිදී දරුවන් හට මීට අමතරව වෙනත් විෂය කාණ්ඩයක් ආවරණය කර ගැනීමට අවශ්‍ය නම් අපහට දැනුම් දුන් පසු එම විෂය කාණ්ඩය ද ආවරණය කර දීමට අප ආයතන විසින් සැලසුම් කර ඇත.
⛔ මෙහිදී සුදුසුකම් ලත් දිවයිනේ විශේෂිත ඇඳුරු මඩුල්ලක් විසින් සියලු දේශන පවත්වයි.
🛑 මේ සඳහා සම්බන්ධ වීමට 0752122945 අංකයට WhatsApp පණිවිඩයක් හෝ පහතින් ඇති ලින්ක් එක මගින් Group එකට join වෙන්න.
⛔ Group link 👇👇👇
https://chat.whatsapp.com/COkVxFLcVvl1KpLEWOtDlx
♦10 වසර සහා 11 වසරේ දිවයිනේ සියලුම සිසුන් සඳහා මේ සඳහා නොමිලේ සම්බන්ධ විය හැකි අතර මෙම පණිවිඩය ශෙයා කර ඔබත් මේ මහඟු පුණ්‍ය කර්මයට දායක වන්න.
Ceylon Education Institute & Chamith Kavinda Foundation