සුභාෂ් ජානක ❤ කොරියන් යාමට අත්වැලක්
January 19, 2025 at 08:50 AM
කොරියානු සිහිනය හැබෑ කරනගන්න එකතු වෙන්න. 🇰🇷💪❤️
❇️ අත්‍යවශ්‍ය වචන
📌불법 - නීති විරෝදී
📌귀국 - පිටවනව
📌벌금 - දඩ
📌체류 자격 - රැඳි සිටීමෙ සුදුසුකම්
📌추방 되다 - පිටමං කරනව
📌비해 - සසඳන
📌상승 - උද්ධමනය
📌최저 - අවම
📌호흡 - හුස්ම
📌맑으면 - පැහැදිලි නම්
📌흐리면 - අපැහැදිලි අහස වැනි අර්තයක්
📌숫자 - අකුර
📌모양 - හැඩය
📌음력으로 - ඡන්ද්‍ර දින දර්ශනය
📌대표적인 - ප්‍රදානතම
📌해,가 - සූර්‍යා , ඉර
📌 단정한 - ක්‍රමානුකූලව/ පිලිවෙල
📌 모습 - දර්ශනය
📌분이세요 -. කී දෙනෙක්ද
📌놀래요 -. සෙල්ලම් කරන
📌맵다 - කටදනව
📌달다 -. පැනි රහයි
📌쓰다 - තිත්තයි
📌시다 -. ඇඹුල්
📌아침 - උදේට
📌맑아서 - පැහැදිලි හින්ද
📌계속 -. දිගටම
📌오네요 -. එනවනෙ
📌그치네요 - ඉවරවෙන්නෙ නෑනෙ
📌바람이 불다 -. හුලං එනවා/හමනවා
📌시원하다 - සෞමයයි
📌덥다 -. රස්නෙයි
📌슬프다 - දුකයි
📌행복하다 - සතුටුයි
📌우울하다 -. තනිකම / හූල්ලනවා
📌추워서 -. සීතල හින්ද / සීතල නිසා
📌주로 / 보통 -. සාමාන්‍යයෙන්
📌자전거를 타다- බයිසිකල් පදිනව
📌덕서하다. - පොත් කියවනවා
📌특히 -. විශේෂයෙන්ම
📌언제나 - හැමවෙලේම
📌자주 -. නිතරම
📌가끔 - සමාරවිට
📌취미 -. විනෝදාංශය
📌매일 - හැමදාම
📌유명하다 -. ජනප්‍රියයි
📌다녀올 -. ගිහින්
📌숙소 -. නවාතැන් පහසුකම්
📌벌써 - දැනටමත්
📌예약하다 -. වෙන්කරවා ගන්න
📌교통 -. ප්‍රවාහනය
📌배 - නැව
📌기차 - කෝච්චිය
📌역 -. ස්ටේශන් යන අර්තය
📌공항 - ගුවන්තොටුපල
📌출퇴근 시가 -. වැඩට යන වෙලාව
📌차가 막하다 -. වාහන ට්‍රැෆික්
📌걷다 -. ඇවිදිනව
📌명동 -. නගරය
📌가구 - ලී බඩු
📌청소하다 -. සුද්ද පවිත්‍ර කරනවා
📌더럽다 - අපිරිසිදු
📌깨끗 -. පිරිසිදු
📌먼지를 떨다 - දූවිලි පිහදාන
📌쓸다 - අතුගාන
📌걸레 -. පිහදාන රෙදි කෑල්ල
📌닦다 - පිහදාන
📌다리미 - අයන් එක
📌배웅다 -. සමුදෙනව
📌방문할 - මුනගැහෙන්න යනව
📌건너면 -. පනින්න
📌 새 - අලුත්
📌 작옵 - වැඩ
📌차가 막하가 - වාහන ට්‍රැෆික් එක
📌바꿔 - මාරු කරල
📌깨끗 - පිරිසිදු කරන
📌정리 - අස්පස් කරන
📌먼지를 떨다 - දූවිලි පිහදානව
📌찾기가 - හොයාගන්න
📌앉으세요 - වාඩිවෙන්න
📌도와줄까요 - උදව් කරන්නද
📌방문할 - මුනගැහෙන්න යනව
📌그냥 - නිකං
📌임산부 - ප්‍රෙග්නට් අම්මල
📌위한 - වෙනුවෙන්
📌만약 - සමාරවිට
📌양보해야 - පරිත්‍යාග
📌계시는 - ඉන්න
📌어른 - වැඩිහිටිය
📌 원목 - ලී කඳන්
📌층 -. තට්ටු ගනින ඒකකය
📌치하 - පොලව යට
📌저쪽으로 - එතනට
📌앉으세요 -. ඉඳගන්න
📌앞으로 가세요 - ඉදිරියට යන්න
📌뒤로 가세요 -. පහලට යන්න
📌오른쪽으로 - දකුණු පැත්ත
📌왼쪽으로 - වම් පැත්ත
📌위 -. උඩ
📌아래 -. යට
📌앞 -. ඉස්සරහ
📌안 -. ඇතුල
📌밖 - පිටත
📌사거리에서 -. හතරමංහන්දිය
📌옆 - පැත්ත
📌횡단보도 -. පාර පනින කහ ඉර
📌시청 - නගර ශාලව
📌늦다 -. පරක්කුයි
📌가깝다 - ලඟයි
📌멀다 - දුරයි
📌그냥 - නිකං
📌벌금 - දඩ
📌침을 뱉다 - කෙල ගහන
📌노약자 -. මහලු
📌임산부 - ප්‍රෙග්නට් අම්මල
📌양부해야 - පරිත්‍යාග
📌손 - අත්
📌어른들- වැඩිහිටියො
📌편찮으시다 - අසනීපයි
📌들고 -. උස්සගෙන
📌고생했어요 - දුක් වින්දා
📌가르치다 -. උගන්වනවා
📌퇴근하다 - වැඩ ඉවර වෙනවා
📌이해하다 - තේරුම්ගන්නවා
📌도움이 -. උදව්
📌일정 - දින
📌개각 - ආරම්භක දිනය
📌종강 - අවසන් වන දිනය
📌다닐래요 -. යමුද
📌안내 - දැන්වීමක්
📌미안해요 - සමාවන්න
📌교회 -. පල්ලිය
📌종교가 -. ආගම
📌불교 - බුද්දාගම
📌신자라서 -. අදහන අය
📌절에 - පන්සල
📌상당 - කතෝලික පල්ලිය
📌사원 - මුස්ලිම් පල්ලිය
📌기도하러 - යාඥ්ඥා කරනව
📌여배를 -. දේවමෙහෙය
📌서경 - බයිබලය
📌입 - කට
📌몸 - ශරීරය
📌손가랄 - ඇඟිලි
📌신청서 -. ඇප්ලිකේශන් / අයදුම් පත්‍රය
📌쓰다 - ලියනවා, භාවිතා කරනවා, තිත්ත රසයි, පලදිනවා
📌서명하세요 - අත්සන් කරනවා
📌주소 -. ලිපිනය
📌결혼식 -. විවාහ උස්සවය
📌송금 - මුදල්
📌적게 -. අඩුවෙන්
📌입금 - මුදල්
📌 대출 - නයක්
📌환전하다 -. මුදල් හුවමාරු කරනවා
📌하루에 - දවසකට
📌엽서 - පෝස්ට් කාඩ්
📌올려놓으세요 - උස්සල තියන්න
📌우편 - තැපෑල
📌소포 - පාර්සලය
📌편지 - ලියුම
📌우표 -. මුද්දර
📌붙이다 - අලවනව
📌저울 -. තරාදිය
📌걸리고 - ගතවෙනව
📌항공편은 -. ගුවන් තැපැල්
📌올려놓다 -. උස්සල තියන්න
📌급해서 -. හදිස්සි
📌무게를 재다 -. බර කිරනව
📌찾으려고 -. සොයන්න
📌손님 - පාරිභෝගිකය
📌도와 - උදව්
📌이따 - පස්සෙ
📌저희 - අපේ
📌처음이에요 - පලවෙනි පාරට
📌이용자 -. සාමාජික
📌상당 - උපදෙස්
📌단정하게 - ක්‍රමානුකූලව
📌꼭 -. අනිවාර්යයෙන්
📌인구가 많다 - ජනගහනය වැඩි
📌인구가 적다 - ජනගහනය අඩු
📌한적하다 - නිශ්කලංක
📌시끄럽다 - ගෝශාකාරි
📌조용하다 - නිශ්ශබ්දයි
📌공기가 맑다 - වාතය පිරිසිදු
📌 환기 - වාතාශ්‍රය
📌최고기온 -. උපරිම උශ්නත්වය
📌최저기온 -. අවම උශ්නත්වය
📌더워요 -. රස්නෙයි
📌따뜻해져서 - රස්නෙයි/ උනුසුම
📌중에서 -. අතර
📌신기했어요 -. අමුතුයි
📌직접 - එවෙලෙම
📌불 -. ගින්දර
📌생선 - මාලු
📌채소 / 아채 - එලවලු
📌끓이다 - උතුරවන
📌삶다 -. තම්බන
📌굽다-. පුච්චන
📌볶다 - තෙම්පරාදු
📌튀기다 -. ගැබුරු තෙලෙ බදින
📌꼭 - අනිවා
📌빠지지 - හැලෙන්නෙ නැති
📌산모가 -. බබෙක් ලැබුන අම්මා
📌의미가 -. අදහසක්
📌제외하고는 -. අමතරව
📌찌개 - හොදි / ව්‍යංජන
📌송편 -. කැවුම් වැනි කෑම ජාතියක්
📌체험- අත්දැකීම
📌오랜만에 - කාලෙකට පස්සෙ
📌덕담 - අවවාද
📌세뱃돈 - වැන්ඳාම දෙන සල්ලි
📌친척집에 - නෑදෑයො
📌의해서 -. වෙනුවෙන්
📌듣다 -. සවන්දෙනවා
📌소녀시대의 -. තරුන අය
📌덕담- සාර්ථක වීමට උපදෙස්
📌배고픈데- බඩගිනි
📌나서 - පස්සෙ
📌기능도 -. පහසුකම්
📌수출 - අපනයනය
📌수입 - ආනයනය
📌방금 -. දැන්
📌작업복이 - වැඩ ඇඳුම
📌안전하니까요- ආරක්ෂිත හින්ද
📌모습이 - දර්ශනය
📌익숙해지면 - හුරු වුනාම
📌떠드는 - කෑ ගහන
📌짜증이 - කේන්තිය
📌배려합시다 -. වටහාගන්නව
📌태도 - ආකල්ප
📌즐겁게 -. සතුටෙන්
📌직장에소 -. වැඩපල
📌전기난 - හීතලට විදුලි හීටරෙ
📌켜도 - ඔන් කරනව on
📌끄다 - ඕෆ් කරනව off
📌아무더 -. කවුරුත්
📌놀랐어요 - බය හිතුන
📌깜짝 - එකපාරටම
📌신경 쓰라고 -. අවධානය යොමුකරන
📌전기장판 - රත්වෙන පැදුර
📌꽂 - ගහනව
📌뽑 -. ගලවනව
📌열면 - අරින්න
📌동안 - අතරතුර
📌빌려 -. නයට
📌호흡 - හුස්ම
📌 물었어요 -. ඇහුව
📌없네 - නැහැ
📌도료들 - සේවක සේවිකාවො
📌끼리 -. අතර
📌위해 - අගයනව
📌즐겁게 -. සතුටින්
📌자유로운 - සැහැල්ලු
📌상사 -. ඉහල සේවක අය
📌부하 -. පහල සේවක අය
📌곳 / 장소 / 자리 - තැන / ස්තානය
📌랑 -. සමග කියන නිපාතය
📌무시하는 - ගනංගන්නැතුව
📌식사 -. කැම
📌기언 -. මතකය
📌잠석하다 -. සහභාගිවනව
📌빠지다 -. සහභාගි වෙලා නෑ
📌한잔하다 -. ශොට් එකක් ගන්නව
📌열심 - උනන්දුවක්
📌의미 - අදහස
📌소개할 -. හඳුන්වාදෙනව
📌신구 -. යාලුව
📌환송하다 -. සමු දෙනව
📌환영하다 - පිලිගන්නව
📌단합 대회 - සේවක රැස්වීමක්
📌걱정 -. කනගාටුව
📌도와 - උදව්
📌어려 -. අමාරු
📌고개 - හිස
📌느꼈다면 - දැනෙනවනම්
📌성희롱 -. ලිංගික හින්සන
📌표정 - පෙනුම
📌화를 -. කේන්ති
📌여민한 - සංවේදි
📌상당 - උපදෙස්
📌물었어요 -. ඇහුව
📌태도- ආකල්ප
📌종거 - ශාක්ශි
📌종인 -. ශාක්ශි කරු
📌신고하다 - පැමිණිලි කරනව
📌아무리 찾아도 -. කොහොම හෙව්වත්
📌나사못 -. ඉස්කුරුප්පු ඇන
📌편할 고예요 -. පහසුවේවි
📌폔치 -. අඬුව
📌니퍼 - කටර් එක
📌플라이어 -. උල් අඬුව
📌끊다 - කපනව
📌구보리다 -. නවනව
📌절단하다 - නිපො එකෙන් කපනව
📌펴다 -. දිග අරිනව
📌박다 - ගහනව තද කරනව
📌두드리다 -. ගලවනව
📌전기드릴 - විදුලි ඩ්‍රිල් එක
📌톱 -. කියත
📌뚫다 - විදිනව
📌자르다 - කපනව
📌조이다 -. තද කරනව
📌풀다 -. බුරුල් කරනව
📌먼저 - මුලින්ම
📌벽에 -. බිත්තියේ
📌구머 - සිදුරක්
📌자르면 -. කපන්න
📌일찍 오셨네요 - කලින් ඇවිත්නෙ
📌미리 미리 -. වේලාසන
📌거래처에 -. ගනුදෙනුව
📌끝나서요 -. ඉවරවුනා
📌부드럽고요 -. සුමටයි
📌것보다 - දෙයට වඩා
📌전기 용접기 -. වෑල්ඩින් ප්ලාන්ට් 1
📌가스 용접기 -. ගෑස් වෑල්ඩින් මැශිම
📌용접봉 -. වෑල්ඩින් කූරු
📌밴딩기 - ඇසුරුම් කරන මැශිම
📌포장 -. අසුරන
📌호이스트 - බර ඔසවන යන්ත්‍රය
📌올리다 -. උස්සනව
📌붙이다 -. අලවනව
📌운반하다 - එහෙට මෙහෙට යනව
📌핸드카 - අත් කරත්තෙ
📌오해하다 - වරදවා තේරුම් ගන්නව
📌단정하게 - ක්‍රමානුකූලව
📌출입문 -. ඇතුල්වීමෙ දොරටුව
📌규칙 - නීති රීති
📌지켜 - ඉශ්ඨ කරන්න
📌의부인 - පිටස්තර අය
📌대리고 - අරගෙන
📌오지 맙시다 -. එන්න එපා
📌지저분한데 - අපිරිසිදුයි
📌치울까요 - ඉවත්කරනවද
📌대청소 -. ඔක්කොම
📌교회 - පල්ලිය
📌퇴근하고 - වැඩ ඉවරවෙලා
📌끝근 - ඉවර වුනාට
📌기침을 하다 - කහිනව
📌콧물이 - හොටු
📌설사 - බඩ යනව / ගූ යනව
📌데다 - පිච්චෙන
📌토해요 - වමනෙ යන
📌발목 - වලලු කර
📌걷다 - ඇවිදින
📌내과 - බාහිර රෝගී අංශය
📌치과 - ඩෙන්ටල්
📌안과 - ඇස් පිලිබඳ රෝගී
📌이비인후과 - උගුර කන නාස පිලිබඳ
📌소아과 - ලමාරෝග
📌넘어져서 - වැටිල
📌게단 - පඩිපෙල
📌드리겠슴니다 - කරල දෙන්නම්
📌삐었네요 - උලුක් වෙලා
📌주사를 - ඉන්ජෙස්සන් ගහන
📌밴드를 붙이다 - ප්ලාස්ටරයක් අලවන
📌찜질 - තවනව
📌수수료도 - ගාස්තුව
📌적게 - අඩුවෙන්
📌골리다 - ගතවෙනව
📌항공편은 - ගුවන් තැපෑල
📌급해소 - හදිස්සි
📌올려놓다 - උස්සල තියන්න
📌필요한 도고 - අවශ්‍ය උපකරන
📌사표 - වැලි කඩදාසි
📌정 - කපන කටුව
📌바이스 - දඩු අඩුව
📌줄 - පීර
📌목재 - ලෑලි / ලී
📌누르다 - ඔබනව
📌올리다 - උඩට දාන
📌내리다 - පහලට දානව
📌돌리다 - කරකවනව
📌끼우다 - රිංගවනව
📌꽂다 - ගහනව
📌빼다 - ගලවනව
📌골다 - එල්ලනව
📌좁고 - නවල
📌완성 - අවසන්
📌충분해요 - ඇතිද?
📌도착할 - ලඟාවෙනව
📌거니까 - හින්දා?
📌남 - ඉතුරුයි
📌재다 - මනිනව
📌자르다 - කපනව
📌오리다 - කපා ඉවත් කරන
📌접다 - නවනව
📌붙이다 - අලවනව
📌달다 - සවිකරනව
📌조절하다 - ගලපනව
📌완성하다 - ඉවර කරනව
📌철근 - කම්බි
📌옮겨 - ගෙනිහිල්ල
📌놓으세요 - තියන්න
📌거푸집 - සැටලිම
📌비계 - පලංචි
📌땅을 파다 - පොලව හාරන
📌분료해서 - වෙන් කරල
📌따로 - වෙනවෙනමම
📌확인해 - පරීක්ශාකරල
📌주문서 - ඇනවුම
📌대자 - ලොකු සයිස්
📌중자 - මැද සයිස්
📌소자 - පොඩි සයිස්
📌묶다 - ගැටගහනව
📌나르다 - අරගෙන යනව
📌싣다 - පටවනව
📌출하하다 - නැව්ගතකරනව
📌보낼 - යවන
📌늦게까자 - පරක්කු වෙනව
📌전에 - කලින්
📌돌려서 - ක්‍රියාත්මක කරල
📌도고 - උපකරන
📌바로 바로 - එවෙලෙ එවෙලෙම
📌더럽다 - අපිරිසිදු
📌엉망이다 - අපිලිවෙලයි
📌심하다 - දරුණුයි
📌소음이 - ශබ්දය
📌쾌적하다 - ප්‍රසන්නයි
📌버리다 - විසිකරනව
📌치우다 - ඉවත්කරනව
📌환기하다 - වාතාශ්‍රය ලබාගන්නව
📌치워도 - ඉවත් කලත්
📌지저분해 - අපිරිසිදු
📌처리하다 - බැහැර කරන
📌방법이 - විදිහ
📌까다로워져서 - කරදරකාරි
📌폐기물 - අපද්‍රව්‍ය
📌폐수 - අපවිත්‍ර ජලය
📌분뉴 - ගූ
📌일륜차 - වීල් බැරෝව
📌며칠 전보다 - දින කීපයකට කලින්
📌고치니까 - හදපු හින්ද
📌챙겼는데요 - ලෑස්ති කරගන්න
📌논 - කුඹුර
📌밭 - පාත්තිය
📌농장 - ගොවිපල
📌과수원 - පලතුරු වත්ත
📌낫 - කැත්ත
📌호미 - අත් මුල්ලුව
📌괭이 - උදැල්ල
📌파종상자 - බීජ තවන් තැටිය
📌농약 분무기 - කෘමිනාශක ඉසින ටැංකිය
📌쳐야 - ඉහිනව
📌두면 되는지 - තිබ්බොත් හරිද
📌고생 - දුශ්කරතා , මහන්සි
📌모종은 - පැල
📌심 - හිටවනව
📌벌써 - දැනටමත්
📌뿌려 - ඉහිනව , දානව
📌비료 - පොහොර
📌챙겨 - ලෑස්ති කරන
📌벼 - වී
📌보리 - බාර්ලි
📌밀 - තිරිඟු
📌키우다 / 재배하다 - වැවෙනව
📌수확하다 - නෙලනව
📌따다 - කඩනව
📌캐다 - හාරනව
📌비료를 뿌리다 - පෝර ඉහනව
📌씨앗을 뿌리다 - බීජ ඉහනව
📌모종을 심다 - පැල හිටවනව
📌거름을 주다 - කාබනික පෝර ඉහිනව
📌잡초를 뽑다 - වල් පැලෑටි ගලවනව
📌벌레를 잡다 - පනුවො අල්ලනව
📌농약을 지다 - කෘමිනාශක ගහනව
📌덮기 - වහන්න
📌먼저 - මුලින්ම
📌경운기 - අත් ට්‍රැක්ටරෙ
📌물뿌리개 - මල් බාල්දිය
📌신경 쓰도록 하다 - අවදානය යොමුකරන්න
📌마리야 - අදහස් කලේ
📌추처 - වගකීම
📌불러야겠어 - ඉදිමිලා
📌아무 - මොන / මොකවත්
📌고생 - දුක් විඳින
📌돼지 - ඌරා
📌소 - හරක
📌양 - බැටලුව
📌오리 - තාරාවා
📌토끼 - හාවා
📌양돈 - ඌරු කොටුව
📌양우 - හරක් කොටුව
📌축사 - කිරි ගොවිපල
📌사료/ 먹이 - සත්ව ආහාර
📌건초 - පිදුරු
📌깔았으니까 - අතුරපු හින්දා
📌주면 - දුන්නම
📌실수 - වැරද්දක්
📌엉켜서 - පැටලිලා
📌풀 - ලෙහල
📌부르다 - අඬගහනව
📌제때 - හරියටම
📌닻 - නැංගුරම
📌밧줄 - කඹ
📌부자 / 부표 - බෝයාව
📌오래 - පරන
📌출고할 상품은 - පිටතට යවන බඩු
📌재고 - ප්‍රමානය
📌기록해 - සටහන් කරල තිබ්බ
📌파악이 - ගනනය
📌쉽겠네요 - ලේසිනෙ
📌입고하다 - ඇතුල් කරනව
📌출고하다 - පිටකරනව
📌저장하다 - ආරක්ශිතව ගබඩා කරන
📌관리하다 - පාලනය කරනව
📌결심 - අධිස්ඨානය
📌원목 - ලෑල්ල
📌익지 않아서 - හුරු නැති හින්දා
📌재단하다 - මනිනව
📌샌딩 - මදිනව ලී
📌도색하다 - තීන්ත ගානව
📌줄자 - ටේප් එක
📌직각자 - මුලු මට්ටම
📌수평대 - ලෙවල් එක
📌작업대 - වැඩ මේසෙ
📌칭찬 게시판 - ඇගයීමෙ දැන්වීම් පුවරුව
📌무거우니까 - බර හින්දා
📌방심하다 - අපරික්ෂාකාරි
📌찍어 내다 - අච්චු ගහනව
📌선반 기계 - ලේත් මැශිම
📌절단하다 - කපා ඉවත් කරන
📌적이 - අවස්තාවක
📌불꽃 - ගිනි පුපුරු
📌얼음 - අයිස් කැට
📌손가락이 끼이다 - ඇඟිලි හිරවෙනව
📌화상을 입다 - පිලිස්සුම් තුවාල
📌감전 사고 - විදුලි අනතුරු
📌추락 사고 - උඩ සිට බිමට වැටෙන අනතුරු
📌소화기 - ගිනි නිවන ටැංකිය
📌비상구 - හදිසි පිටවීමෙ දොර
📌사고 - අනතුරු
📌부하구 - ආරක්ශිත උපකරන
📌끈 - ආරක්ශිත තොප්පියෙ ලනුව
📌높 - උස
📌착용하다 - පලඳිනව
📌깜빡 - අමතක උනා
📌보안면 - ආරක්ශිත මූනු ආවරනය
📌보안경 - ආරක්ශිත ඇස් කන්නාඩි
📌귀마개 - කන් ඇබ
📌안전대 - ආරක්ශිත බෙල්ට්
📌얼굴 - මූනෙ
📌끼라 - දාගන්න
📌감길 - පැටලෙන්න
📌뺄게요 - ගලවන්නම්
📌넘어지다 - වැටෙනව
📌미끄러지다 - ලිස්සල වැටෙනව
📌폭발하다 - පුපුරණව
📌감전되다 - විදුලි සැර වදිනව
📌구덩이에 빠지다 - වලකට වැටෙනව
📌보호복 - ආරක්ශිත ඇඳුම
📌열심 - උනන්දුවෙන්
📌자 - තේ
📌근로자의 날일 - කම්කරුවන්ගෙ දිනය
📌기념 하다 - සමරනව
📌우수 사원 - දක්ශතම සේවකය
📌뽑히다 - බඳවගන්න / තෝරගන්න
📌뽑다 - ගලවනව
📌주의하다 - අවධානය දෙනවා
ගිටාරය
📌점검하다 - පරීක්ශා කරනව
📌보수하다 - අලුත්වැඩියා කරන
📌덕분에 - හින්ද / පිහිටෙන් / උදවුවෙන්
📌안색 - පෙනුම
📌건강 - සෞඛ්‍ය
📌해치다 - දුර්වල වනව
📌고용허가제로 - රැකියා අවසරපත් ක්‍රමය
📌취업 기간 - වැඩ කරන කාලය
📌문의하다 - විමසීම් කරනව
📌기준으로 - සාමාන්‍ය
📌공지가 나가 - දැන්වීම් පලකරන
📌만큼 - තරමටම
📌근로조건 - වැඩ කොන්දේසි
📌계약 기간 - ගිවිසුම් කාලය
📌수습 기간 - පුහුනු කාලය
📌근무 시간 - වැඩ කරන කාලය
📌입금 - වැටුප
📌지급일 - පඩි දෙන දවස
📌지급 방법 - පඩි ගෙවන විදිහ
📌업무 내용 - වැඩ විසතරය
📌제공하다 - ලබාදෙනව
📌부담하다 - වගකීමක් දෙනව
📌근무지 - වැඩපල
📌통해 - මාර්ගයෙන්
📌일단 - දැනට
📌알려 주가 - දැනුම් දෙනව
📌취업자 - කම්කරුවා
📌월급 - පඩිය
📌답답해요 - නොසන්සුන්
📌몰라서 - දන්නෙ නැතුව
📌소재지 - සේවා ලිපිනය
📌등록 - ලියාපදිංචිය
📌입국 신고서 - ඇතුල් වීමෙ අවසරපත
📌서류 - ලිය කියවිලි
📌비자 / 사증 / 발금 - වීසා
📌발금 받다 - වීසා ලැබෙනව
📌수수료 - ගාස්තුව
📌보험금 - රක්ශනයක්
📌가입해야 - ලබාගන්න
📌업무 - වැඩ
📌질병 - ලෙඩ දුක්
📌보상 - වන්දි මුදල්
📌상해 - අනතුරු
📌장해 - ආබාධ
📌연금 보험 - විශ්‍රාම වැටුප් රක්ශනය
📌건금 보험 - සෞඛ්‍ය රක්ශනය
📌고용 보험 - රැකියා රක්ශනය
📌산재 보엄 - කාර්මික අනතුරු රක්ශනය
📌상해 보험 - අනතුරු රක්ශනය
📌보상을 받다 - වන්දි මුදල්
📌혹시 - සමහර විට
📌다행이네요 - වාසනාවන්තයි
📌재해 - අවස්තාවේ
📌발생 - ඇති වෙච්ච
📌당시의 - වෙලාවෙ
📌급여 명세서 - වැටුප් වාර්තාව
📌뺀만큼 - අඩු කරන තරමටම
📌기분금 - මූලික වැටුප
📌실수 령액 - ශුද්ධ වැටුප
📌상여금 - බෝනස්
📌야근 - රෑ වැඩ
📌수당 - දීමනා
📌시급 - පැයක වැටුප
📌일당 - දිනක වැටුප
📌연차 휴가 - වාර්ශික නිවාඩු
📌허리가 - කොන්ද
📌병가 - අසනීප නිවාඩු
📌소속 - අංශය
📌조퇴하고 - ශෝට්ලිව්
📌옮길 / 변경 - මාරු කරනව
📌사정이 - වාතාවරණය
📌성이 - හිතවත්කම
📌이내내 - ඇතුලත
📌섭섭 - දුකයි
📌만료되다 - කාලය ඉකුත්වීම
📌갱신하다 - අලුත් කරනව
📌아무래도 - කොහොමටත්
📌조기 귀국하다 - ටෙම්පරි රටින් යනව ලෙඩ
හේතුවකට
📌일시 출국하다 - ටෙම්පරි රටින් යනව
📌재입국하다 - නැවත රටට ඇතුල් වන
📌체류 기간 연장 - රැඳි සිටිමෙ කාලය දික් කිරීම
❤️
🙏
8