සුභාෂ් ජානක ❤ කොරියන් යාමට අත්වැලක්
January 20, 2025 at 04:14 AM
🍁 *을 / 를* 🍁
🌸 *ක්‍රියා පදයක් සහිත වාක්‍යයක එම ක්‍රියාවට යටත් වන නාම පදය සලකුණු කිරීමට මෙම ව්‍යාකරණය යොදා ගනු ලබයි.*
🌸 *එම ක්‍රියාවට යටත් වන නාම පදයේ අගට මෙම ව්‍යාකරණය සම්බන්ධ වේ.*
🌸 *නාම පදය හල් අකුරකින් අවසන් වේ නම් 을 ලෙසත් , හල් අකුරක් නොමැතිව අවසන් 를 ලෙසත් සම්බන්ධ වේ.*
*01).* 학생은 ( ශිෂ්‍යයා)
_ක්‍රියාව සිදු කරන නාමය_
*02).* 책 ➕ *을* (පොත)
_ක්‍රියාවට යටත් වන නාම පදය_
*03).* 읽습니다. (කියවනවා.)
_ක්‍රියා පදය_
🌸01). ➕ 02). ➕ 03). (එකතු කර වාක්‍ය ගොඩ නැගූ පසු) 🟰
*학생은 책을 읽습니다.*
*---*
*ශිෂ්‍යයා පොත කියවනවා.*
🌸 *යම් කිසි වාක්‍යයක ක්‍රියාව විමසා බැලුවහොත් එම ක්‍රියාවට යටත් වන නාම පදය ඔබට ලේසියෙන් හඳුනා ගත හැකිය.දැන් එසේ නම් අපි වාක්‍ය තනමු...*
🌸 *උදාහරණ:-*
🍂 *01.아빠가 음악을 듣습니다*
*අයියා සංගීතයට සවන් දෙනවා.*
🍂 *02.저는 밥을 먹습니다*
*මම බත් කනවා.*
🍂 *03. 어머니는 음식을 만듭니다.*
*අම්මා ආහාර සකස් කරනවා.*
❤️
👍
❌
🎉
💗
😂
😡
🥰
20